Post only Officially Confirmed News

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    මොන හු**ක්ද බන්..දාන comment එකත් ඩිලීට් කරනවනේ මුන්..හරියට රටේ මේ අපරාදෙ වෙන්නෙ අපි දාන කමෙන්ට් එකෙන් වගේ..බලපන් උබ ඔය Quote කරමු මම දැම්ම Comment එක නෑ ..

    අනේ මන්දා බන්...හෙනම දුකක් දැනෙන්නේ මේ වෙන දේවල් වලට
    boru news dammama oyada waga kiyanne? confirm news witharak danna..
    ogolo boru news dala maru wei apitane prashna athi wenne...
    oka aththada boruda kiyala thawa tikak wela giyama dana ganna puluwan wei official media wala kiwwama
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,257
    5,323
    113
    Panadura
    ස්වර්ණවාහිණියේ ප්‍රෝග්‍රෑම් එකක කිව්වේ. මේ නිව්ස් එක කන්ෆෝම් නෑ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    boru news dammama oyada waga kiyanne? confirm news witharak danna..
    ogolo boru news dala maru wei apitane prashna athi wenne...
    oka aththada boruda kiyala thawa tikak wela giyama dana ganna puluwan wei official media wala kiwwama

    මොකක්ද බන් ආයිත් උනේ..පව් බන් හමුදාවේ කොල්ලො ටික, මේ කැරි පක්කු ටික මරලා දාන්ඩ ඕනි බන් කොනක් ඉඳලා. මෙච්චර මුන්ට military power එකක් තියෙන්නෙ කොහොමද? ගුවන් උදව් ඉල්ලන කතානම් බොරු වෙන්ඩ ඇති බන්

    මම බොරු නිව්ස් දාන්ඩ ගියෙ නෑ..ත්‍රෙඩ් එකේ දාලා තියෙන එකකට reply එකක් කලේ... මම කියලා තියෙන්නෙත් කියන කතා බොරු වෙන්ඩ ඇති කියලා...
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    මම බොරු නිව්ස් දාන්ඩ ගියෙ නෑ..ත්‍රෙඩ් එකේ දාලා තියෙන එකකට reply එකක් කලේ... මම කියලා තියෙන්නෙත් කියන කතා බොරු වෙන්ඩ ඇති කියලා...
    oya eka quote kalama main post eka makuwata wadak naha news eka oyage post eke thiyanawanee..

    oya wage fb eke boru news dan ton ganan me dawas wala awa..
    oka aththa nam tika welawakin confirm wei.. ethakan iwasanna yaluwa..
     
    • Like
    Reactions: EMINƎM

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    delete karanna kalin meka balanna 0.43 idan.
    https://www.facebook.com/watch/?v=2003408249785257

    මූ මොකෙක්ඩ කියලවත් දන්නෙ නෑනෙ. වෙන එකකවත් කිව්වෙ නෑ මූ ඇරෙන්න. මම් ඩෙතුන් පරක් රිවයින්ඩ් කලා. මූ නිකම් කියල නිස මිස් වුනේ. ෂුවර් නෑ ඔය කතාවනම්
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    D5BFqt7X4AYR3V3.jpg