Post only Officially Confirmed News

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය, අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (27) උදැසන සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදි පල්ලියේ තිබි පිහි 49 ක් පොලිස් භාරයට ගත් බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිපවරයා සඳහන් කර සිටියි.




    මේ පල්ලියේ වෙසක් දන්සලේ පාන් කපන්න ගෙනාපු පිහි බන් තොට මොංගල්ද :rofl:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    මේ පල්ලියේ වෙසක් දන්සලේ පාන් කපන්න ගෙනාපු පිහි බන් තොට මොංගල්ද :rofl:

    රාමසාන් වල කුර්බාන් කරන්න ගෙනාපු පිහි
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    මේක ඉවර උන ගමන් රනිල් කියයි දුටුගැමුණු රජ්ජුරුවන්ගෙන් පස්සේ යුද්ධයක් අවසන් කර රට එක්සේසත් කරපු පලවෙනි රාජ්‍ය නායකයා ඌ කියලා

    :rofl:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    Ow katholikayo hodai thamai... sinhalunta dan ona meke katholikayo kotawala unge wade karaganna... katholikayanta nathi amaruwak ne dan sinhalunta meke thiyenne...

    meke eka katholika sahodarayek wath thama ubala wage post share kara kara dagalanawa nam dakke na... mokada e sahodarayo hodata sinhalu ganath dannawa.. :yes:

    moda pako tho dananwada godak chirstian un Sinhalese la kiyala :lol:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    sarcasm :)
    නෑ වෙන රටවල හිරකාරයන්ටත් උපරිම නිදහස දීල තියෙන්නෙ. ඒකයි ඒ රටවල් දියුණු. අපි දියුණු නැත්තෙ මේ වගේ අයට පොලිසියෙන් ගහන නිසා :(

    Even USA got caught red handed trying to torture prisoners @ Guantanamo Bay... There should be a limit to the freedom offered to a known terrorist... If his confession might save another bombing (as it has done here), getting the information is what matters
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    Hambi lage badu allanawa iwarayak nae...mun aththata idala thiyenne loku game gahanna one of attack nemai waves of attack karanna thamai mun idala thiyenne
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ap89ol.jpg





    සංවර්ධනේ:eek:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රජය හම්බුනොත් වහාම අටපට්ටමට දාන්ට ඕනෑ ඕන්..

    රජය මෙය භාරගත යුතුයි-
    අ ගරු,ජනපති

    මෙහි වගකීම රජය සතුයි-ගරැ,අගමැති

    ප්‍රහාරයේ වගකීම රජය සතුයි-
    ෆි.මාර්ෂල් SF

    මේ රජය වගකීම පැහැර හර ඇත
    හිටපු ජනපති

    රජය මෙයට වගකිවයුතු නැ
    D ඩිසානායක

    ලංකා රජයේ අසමත් වීමක්
    USA

    Copied.
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Azzam Ameen
    @AzzamAmeen
    ·
    6h
    "If we had any inkling, and we had not taken action, I would have handed in my resignation immediately. But what do you do when you are out of the loop?" Sri Lanka PM tells BBC that he didn't need to step down from his position over security failures.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    Azzam Ameen
    @AzzamAmeen
    ·
    6h
    "If we had any inkling, and we had not taken action, I would have handed in my resignation immediately. But what do you do when you are out of the loop?" Sri Lanka PM tells BBC that he didn't need to step down from his position over security failures.

    He has many reasons to stay in power :lol:
     
    Last edited: