මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය, අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (27) උදැසන සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදි පල්ලියේ තිබි පිහි 49 ක් පොලිස් භාරයට ගත් බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිපවරයා සඳහන් කර සිටියි.
මේ පල්ලියේ වෙසක් දන්සලේ පාන් කපන්න ගෙනාපු පිහි බන් තොට මොංගල්ද



