තව්හීක් ජමාද් තහනම් කලොත්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔව්......
    විශේෂයෙන් හදිසි නිතිය තියන නිසා පුළුවන්.....

    නමුත් ඕක වෙයිද?

    අර වනාතවිල්ලු කේස් එකේ අර්ස්ට් කරපු උන් ඔය අසාත් සාලි, මුජිබර් රහුමාන්, බදුර්දීන් වගේ පකයොන්ගේ බලපෑමට නිදහස් කලේ නැත්තන් ඔය මැරිච්ච තුන්සිය ගැනම තාම හුස්ම ගන්නවා.....

    මම නම් කියන්නේ ඔය මුලධර්මවාදී ආගමික සංවිධාන සියල්ල තහනම් කරලා ඕකුන්ව හිරේ දාන්න ඕනේ...

    :yes::yes::yes::yes:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මචන්ල දැන් ගමරාල තව්හික් ජමාද් තහනම් කලා කියපන්කො . තහනම් කරාට පස්සෙ ඒ මිනීමරුවො ටිකම අර නම තහනම් නිසා වෙන නමකින් සංවිදානයක් හදාගත්තොත් මොකද වෙන්නෙ :confused::confused::confused::confused:

    වර්ගවාදී දේශපාලුවො තමයි ඉස්සෙල්ලම තනම් කරන්න ඕන:lol:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    තවුහුක් ජමාත් සහ බොදු බලසේනාව දෙකම හැදුවේ ගෝටා සහ මරා.මේක හදන්න මරාට ලොකුම හේතුවක් තිබුනා.ඒ වෙන මොකුත් නෙවෙයි තජූඩීන් ඝාතනය.තාජුඩීන් ඝාතනයට නාමල් සහ යෝෂිත සම්බන්ධයක් තියෙනවා.උන් දෙන්න තමයි තජූඩීන්ව මැරුවේ.මේක කවදහරි හෙලිවෙනවා කියලා මරාට තේරෙන්න ඇති.ඒක නිසා මුස්ලිම් විරෝදයක් රට තුල ඇති කරලා මේකට ඇතිවන බලපෑම සමනය කරන්න තමයි එක පාරම අන්තවාදි මුස්ලිම් සංවිදානයක් සහ අනතවාදි බොදු බලසේනව ඇති වෙන්නේ.මොකද 2012 වසර වෙනකොට රටේ මුන් ගැන ආරංචියක්වත් නෑ.මේ ලංකාවේ උන ක‍තෝලික බෝම්බ සිද්ධියත් අනිවාර්යෙන්ම ලංකාවේ සිංහල දේශපාලනඥයෙක්ගේ යටිකූට්‍ටු ගේමක් වෙන්න පුලුවන්.අර සැලේ කියන බුද්ධි අංශ එකාලු බොදුවල සහ තව්මහ් ජමාත් දෙකම භාරව හිටියේ කියලා අසාත් සාලි හෙලි කරා.සැලේ කියන්නේ ජත්‍යන්තර ජිහාඩ් කාරෙය්ක්ද කියලා හොයලා බලන්නත් අසාත් සාලි කියනවා.රට තුල මුස්ලිම් කෝලහාලයක් කරන්න මේක තුලින් උත්සහ කරාට ඒක හරි ගියේ නෑ.ඒකට හෙඋතුව ආන්ඩුව ඇඳිරි නීතිය දාපු එක.

    හැම මගුලක්ම ගෝටා ඉන්න කාලේ තමයි ආවේ.මුන්ගේ වජාතක දේශපාලන ටැක්‍ටුක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තවුහුක් ජමාත් සහ බොදු බලසේනාව දෙකම හැදුවේ ගෝටා සහ මරා.මේක හදන්න මරාට ලොකුම හේතුවක් තිබුනා.ඒ වෙන මොකුත් නෙවෙයි තජූඩීන් ඝාතනය.තාජුඩීන් ඝාතනයට නාමල් සහ යෝෂිත සම්බන්ධයක් තියෙනවා.උන් දෙන්න තමයි තජූඩීන්ව මැරුවේ.මේක කවදහරි හෙලිවෙනවා කියලා මරාට තේරෙන්න ඇති.ඒක නිසා මුස්ලිම් විරෝදයක් රට තුල ඇති කරලා මේකට ඇතිවන බලපෑම සමනය කරන්න තමයි එක පාරම අන්තවාදි මුස්ලිම් සංවිදානයක් සහ අනතවාදි බොදු බලසේනව ඇති වෙන්නේ.මොකද 2012 වසර වෙනකොට රටේ මුන් ගැන ආරංචියක්වත් නෑ.මේ ලංකාවේ උන ක‍තෝලික බෝම්බ සිද්ධියත් අනිවාර්යෙන්ම ලංකාවේ සිංහල දේශපාලනඥයෙක්ගේ යටිකූට්‍ටු ගේමක් වෙන්න පුලුවන්.අර සැලේ කියන බුද්ධි අංශ එකාලු බොදුවල සහ තව්මහ් ජමාත් දෙකම භාරව හිටියේ කියලා අසාත් සාලි හෙලි කරා.සැලේ කියන්නේ ජත්‍යන්තර ජිහාඩ් කාරෙය්ක්ද කියලා හොයලා බලන්නත් අසාත් සාලි කියනවා.රට තුල මුස්ලිම් කෝලහාලයක් කරන්න මේක තුලින් උත්සහ කරාට ඒක හරි ගියේ නෑ.ඒකට හෙඋතුව ආන්ඩුව ඇඳිරි නීතිය දාපු එක.

    අම්මපා.....
    ඕක කියන්නමද එකවුන්ට් එක හැදුවේ ෆේක පොන්ස්......
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    උඹලා කාත්තන්කුඩි ගැන කියනවා,,, නිකමට කුලියාපිටිය- බෝවත්ත- දුම්මලසුරිය මැද්දේ තියෙන " ඇතුන්ගහකොටුව" කියන ගමට ගිහින් බලපල්ලා. අරාබිය වගේ...වාහනේ නැවැත්තුවත් බයික් දෙක ,තුනකින් ඇවිත් ඔරවන්නේ...අඩිය ගානේ පල්ලි , මද්‍රාසා ගුබ්බෑයම්..පාකිස්තාන් ගවුම් කාරයෝ පිරිලා....පුකිල ගුරාජ් කූරියපකම් ගේ අනුග්‍රහය හොඳට ලැබෙනවා ඇති.

    රෙප් කැපුවට අපි බඩගින්නේ ඉන්නවා ද සිඟිති පොන්නළු.

    කෙළින්ම කියපල්ලකෝ " පුකිල විරාජ් , ලොවන නිසා තොගේ රෙප් කැපුවේ " කියලා.
     
    • Like
    Reactions: Fake Acc0unt

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    රෙප් කැපුවට අපි බඩගින්නේ ඉන්නවා ද සිඟිති පොන්නළු.

    කෙළින්ම කියපල්ලකෝ " පුකිල විරාජ් , ලොවන නිසා තොගේ රෙප් කැපුවේ " කියලා.

    බෙලි කපගන්ඩ බැරි උනානේ පර බල්ලන්ට ඒකයි ඔය..:growl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ත්‍රස්ත නායකයෙක් ඇතුන්ගහකොටුව ගමෙන් ඇල්ලුවා කියලා දැන් නිව්ස් එකක් ගියා. මම බොරු කියලා රෙප් කපපු UNP ඌරු ලොවා ලා ට උණ ගනී.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ත්‍රස්ත නායකයෙක් ඇතුන්ගහකොටුව ගමෙන් ඇල්ලුවා කියලා දැන් නිව්ස් එකක් ගියා. මම බොරු කියලා රෙප් කපපු UNP ඌරු ලොවා ලා ට උණ ගනී.
    narangoda allala :yes:
     
    thanujaka

    Well-known member
  • ඒහෙම නොවෙන්න අලුතින් පණතක් හදලා සම්මත කරයි එකපාරම කියලා තමයි මමත් බලං හිටියේ.
    මේ හදලා අවුට් කරපු එක දැක්ක ගමන් මට හිනා ගියා.
    විහිළුවක් කරලා තියෙන්නේ.
    යකෝ දවස් 6ක් තිස්සේ මුං කරලා තියෙන්නේ සංවිධාන දෙකක් තහනම් කරන්න නෝටිස් එකක් හදලා.
    මට කිව්වනං ඕක මම විනාඩි 10න් පෑනක් අරං හාෆ්ශීට් එකක ලියල දෙනවා.
    කාලකණ්ණිම පාලකයෝ මුං.
    අප්පිරියයි මුං සේරම.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    D5LdiJDVUAYXsJN.jpg:large

    :yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒහෙම නොවෙන්න අලුතින් පණතක් හදලා සම්මත කරයි එකපාරම කියලා තමයි මමත් බලං හිටියේ.
    මේ හදලා අවුට් කරපු එක දැක්ක ගමන් මට හිනා ගියා.
    විහිළුවක් කරලා තියෙන්නේ.
    යකෝ දවස් 6ක් තිස්සේ මුං කරලා තියෙන්නේ සංවිධාන දෙකක් තහනම් කරන්න නෝටිස් එකක් හදලා.
    මට කිව්වනං ඕක මම විනාඩි 10න් පෑනක් අරං හාෆ්ශීට් එකක ලියල දෙනවා.
    කාලකණ්ණිම පාලකයෝ මුං.
    අප්පිරියයි මුං සේරම.

    oya sanwidana walata deshapalanaya sambandayak thiyana hindai, widayakayai anduwai athare thiyana bala aragalayay hinda wennathi neda ohoma wenne.