Driving license ගන්න

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    ලර්නස් යන්නේ නැතුව license එක ගන්න විදිය දන්න කෙනෙක් ඉන්නවනම් step by step කොටාගෙන යන්නකො. ගනන් හිලව් එක්කම පුලුවන්නම් මරැ!
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,
    හෝ
    වේරහැරින්,
    ගන්න පුළුවන්....
     
    • Like
    Reactions: kp_man

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    Driving license ganna learners yanna ona nane ban kohomath :)
    Learners yanna ona wahana elawanna bari nam purudu wenna witharai, habai learners ekata giyama ooke process eke karanna ona documents wada tika un godak karala denawa.. :)
     

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    Driving license ganna learners yanna ona nane ban kohomath :)
    Learners yanna ona wahana elawanna bari nam purudu wenna witharai, habai learners ekata giyama ooke process eke karanna ona documents wada tika un godak karala denawa.. :)
    Machan uba danna honda learners ekak kiyaoanko kottawa piliyandala awatin uba dannawanam.sagarika eka nathuwa
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ගන්න යන ලයිසන් එකට ඕනෙ වාහන හරියට ඩ්‍රයිව් කරන්න දන්නව නම් ඕනෙ කරන ලියකියවිලි (http://www.motortraffic.gov.lk/web/...content&view=article&id=83&Itemid=140&lang=en) එක්ක යන්න වේරහැරට. ගිහින් එතනින් ලනර්ස් එකකට කතා කරන්න. උන් පොඩි ගානක් අරන් වැඩේ කරල දෙයි. උන්ගෙ වාහන වලින්ම ටෙස්ට් ඩ්‍රයිව් කරන්නත් පුලුවන්. අපේ වාහන අරන් යනව නම් මම දන්න විදියට වාහනේ අපේ නමට තියෙන්න ඕනෙ වගේ එකක් තෙයෙනව.

    දවසක් ගිහින් බැලුව නම් වැඩේ තේරෙනව කොහොමද කරන්නෙ කියල. එතන තියෙන ලර්නස්වල තියෙන්නෙ තරගයක්. ඉතින් කීයක් හරි අඩුවෙන් කරගන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: kp_man