Post only Officially Confirmed News

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    me page eka block karanam hodai.
    https://www.facebook.com/apemedia.l...IOpsNMjeXNOKd-amPfZADw0e0jDoU&fref=nf&__xts__[0]=68.ARDXYkqodS6qm5F0w4Iu-xfqiH_5biawzwVVUVZdXoPCe2ZN02cXCD3PYAUh-3iCxXuSosqbkgQzIcbyf9XnfmqNcadVQIV0Q2JCrKOHtFsGqGaoKsb2sCdK6EUAtVbs7H3eksMx3kbtmcfzZ88EWHUAhSHIiXLY1M53FU-2_tEtwS-qtjjMvBd1MMiCzJn5Bae5Eh3zna52hLqyt7FUjBNszgju_tJjtAUaOumgAg1JvBvdo71IxGDFmKMehe93HkPD7NDVR4_LwZviMqkNE-dg-oep0v0K9x5i1r1Kn88F9HdnDKFPckhkl82n3bTon4XLRkE-iABD4xGvTeRpHFrEvtVASFRU7k9v4BL3mlol3PPvhTUWx3uVzQ


    Uba UNP da?hambayek da?moko kiyapan block karanna kiyanne e page eka??
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මාත් සිංහල කතෝලිකයෙක්

    මෙන්න මගේ රෙප් කපල. කියන්ඩ කණගාටුයි මෙහෙම රෙප් කපන්නෙ තවත් සිංහලයෙක්නෙ :(

    ඉතිං අපිට හරි යයිද?

    මම සිංහලයෙක් කියල කියන්ඩත් ලැජ්ජයි
    හැබැයි මම ආඩම්බරෙන් කියනව මම කතෝලිකයෙක් කියල :love:


    Capture.JPG
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් සිංහල කතෝලිකයෙක්

    මෙන්න මගේ රෙප් කපල. කියන්ඩ කණගාටුයි මෙහෙම රෙප් කපන්නෙ තවත් සිංහලයෙක්නෙ :(

    ඉතිං අපිට හරි යයිද?

    මම සිංහලයෙක් කියල කියන්ඩත් ලැජ්ජයි
    හැබැයි මම ආඩම්බරෙන් කියනව මම කතෝලිකයෙක් කියල :love:


    View attachment 75621
    පරණ අකවුන්ට් ඒකෙන් එන්නකෝ :baffled:
     
    අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ෆාතිමා ලතීෆා නැමැති කාන්තාවගෙන් කරන ලද මුලික ප‍්‍රශ්න කිරිම් වලදි අනාවරණ කර ගෙන ඇත්තේ සිය බිරිඳ සහ දරුවා සමග ඇතුරුදහන්ව සිටි සැකකරු බිරිඳට තර්ජනය කර තමන් පිළිබඳ කිසිදු තොරතුරක් ආරක්ෂක අංශ වලට පැවසුව හොත් මරණයට පත් කරන බව පවසා ව්‍යාජ හැදුනුම්පතක්ද ලබා දි දෑස් බැද මහමග දමා ගොස් ඇති බවයි.
    me mona harupayakda mata terenne meke ? ::confused::

    අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ෆාතිමා ලතීෆා නැමැති කාන්තාවගෙන් කරන ලද මුලික ප්‍රශ්න කිරිම් වලදි අනාවරණ කර ගෙන ඇත්තේ බුදු පිළිම කැඩූ සැකකරු තමාට තර්ජනය කර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ආරක්ෂක අංශ වලට පැවසුව හොත් මරණයට පත් කරන බව පවසා ව්‍යාජ හැදුනුම්පතක්ද ලබා දි දෑස් බැද මහමග දමා දරුවා සමග ඇතුරුදහන්ව ගොස් ඇති බවයි . මට තේරුණ විදිහට මේ හරුපේ.

    සිංහල අනුභවය :(
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    me page eka block karanam hodai.
    https://www.facebook.com/apemedia.l...IOpsNMjeXNOKd-amPfZADw0e0jDoU&fref=nf&__xts__[0]=68.ARDXYkqodS6qm5F0w4Iu-xfqiH_5biawzwVVUVZdXoPCe2ZN02cXCD3PYAUh-3iCxXuSosqbkgQzIcbyf9XnfmqNcadVQIV0Q2JCrKOHtFsGqGaoKsb2sCdK6EUAtVbs7H3eksMx3kbtmcfzZ88EWHUAhSHIiXLY1M53FU-2_tEtwS-qtjjMvBd1MMiCzJn5Bae5Eh3zna52hLqyt7FUjBNszgju_tJjtAUaOumgAg1JvBvdo71IxGDFmKMehe93HkPD7NDVR4_LwZviMqkNE-dg-oep0v0K9x5i1r1Kn88F9HdnDKFPckhkl82n3bTon4XLRkE-iABD4xGvTeRpHFrEvtVASFRU7k9v4BL3mlol3PPvhTUWx3uVzQ

    Edit ekak wage ban.. balapan scr.shot eke welawa network okkoma makala lol

    උඹ ISIS කාරයෙක් නේද?:frown:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කෙසේ හෝ සිද්ධියෙන් පසුව මාස 05 කට ආසන්න කාලයක් සැගව සිටි ප‍්‍රධාන සැකකරුගේ බිරිඳ 26 වැනි දින පස්වරු 1 ට පමණ මෙසේ අත්අඩංගුවට පත් විය. ඇය අත්අඩංගුවට පත් වි ඇත්තේ අදාල කාන්තාවගේ දෙමාපියන් විසින් ඇය නැවත නිවසට භාර ගැනිම ප‍්‍රතික්ෂප කරන ලද පසුබිමක් යටතේය. පසුව මෙ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් මාවනැල්ල නිවසේ අදාල සැකකාර කාන්තාවගේ දෙමාපියන් විසින් දුරකථන ඇමතුමකින් දැනුවත් කර තිබුණි.

    මෙම අත්අඩංගුවට ගැනිමෙන් පසුව එම කාන්තාව රැදි සිටි නිවස අවට හා එම ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කිහිපයක් සිදු කරද කිසිවක් අත්අඩංගුවට ගැනිමට ආරක්ෂක අංශ වලට නොහැකි විය. බුදු පිළිමේ කැඩිමේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණ කර දුන් හා වැරදි කරුවන් පොලිසිය අල්ලා දුන් පිරිස් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුයේ මෙ වන විට තමන්ට තර්ජන පවතින බවයි.

    බුදු පිළිම කැඩිමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කිරිමට දේශපාන මැදිහත් විමක් සිදු වි ඇති බවද පසුගිය දින කෑගල්ල දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එජාපයේ සභාපති අමාත්‍ය කබිර් හෂිම් මහතාද ප‍්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් පල කර තිබුණි.

    – කෑගල්ල සමන් විජය බණ්ඩාර
    අම්මල තාත්තල උනත් රටේ යහපතට තමන්ගේ දරුවෝ පාවල දෙනකොට කාලකන්නි දෙශපාලක පකයි උන්ව නිදහස් කරනවා :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මචන් අද රෑටත් ඈදිරි නිතිය දානවාද
    අඩුම තරමේ තව සතියක් වත් යනකම් දිගටම දාවී නේද. දැම්මත් නැතත් අනවශ්‍ය ගමන් හැකි තාක් අඩු කරන්න බලන්න.