me page eka block karanam hodai.
https://www.facebook.com/apemedia.l...IOpsNMjeXNOKd-amPfZADw0e0jDoU&fref=nf&__xts__[0]=68.ARDXYkqodS6qm5F0w4Iu-xfqiH_5biawzwVVUVZdXoPCe2ZN02cXCD3PYAUh-3iCxXuSosqbkgQzIcbyf9XnfmqNcadVQIV0Q2JCrKOHtFsGqGaoKsb2sCdK6EUAtVbs7H3eksMx3kbtmcfzZ88EWHUAhSHIiXLY1M53FU-2_tEtwS-qtjjMvBd1MMiCzJn5Bae5Eh3zna52hLqyt7FUjBNszgju_tJjtAUaOumgAg1JvBvdo71IxGDFmKMehe93HkPD7NDVR4_LwZviMqkNE-dg-oep0v0K9x5i1r1Kn88F9HdnDKFPckhkl82n3bTon4XLRkE-iABD4xGvTeRpHFrEvtVASFRU7k9v4BL3mlol3PPvhTUWx3uVzQ
පරණ අකවුන්ට් ඒකෙන් එන්නකෝමාත් සිංහල කතෝලිකයෙක්
මෙන්න මගේ රෙප් කපල. කියන්ඩ කණගාටුයි මෙහෙම රෙප් කපන්නෙ තවත් සිංහලයෙක්නෙ
ඉතිං අපිට හරි යයිද?
මම සිංහලයෙක් කියල කියන්ඩත් ලැජ්ජයි
හැබැයි මම ආඩම්බරෙන් කියනව මම කතෝලිකයෙක් කියල
View attachment 75621
අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ෆාතිමා ලතීෆා නැමැති කාන්තාවගෙන් කරන ලද මුලික ප්‍රශ්න කිරිම් වලදි අනාවරණ කර ගෙන ඇත්තේ සිය බිරිඳ සහ දරුවා සමග ඇතුරුදහන්ව සිටි සැකකරු බිරිඳට තර්ජනය කර තමන් පිළිබඳ කිසිදු තොරතුරක් ආරක්ෂක අංශ වලට පැවසුව හොත් මරණයට පත් කරන බව පවසා ව්‍යාජ හැදුනුම්පතක්ද ලබා දි දෑස් බැද මහමග දමා ගොස් ඇති බවයි.
me mona harupayakda mata terenne meke ? ::

Mamath gihin beluwa site ekata. Wede eththa. Thama site eke news eka thiyenawa.
Meka ape un kara da, nethnam unma karala nikan awadane wena peththakata aran yanna hadanawada danne ne.
Colombo,Maradana Islamic Book House Website Hacked by the Hackers. It shows, "Warning from Lions, Don't hurt innocent civilians"
![]()

ko bola hack kara nam ara hodata web site eka wada karanne
12.32p.m. winadi ganakatada hack karala tynne![]()
Edit ekak wage ban.. balapan scr.shot eke welawa network okkoma makala lol
me page eka block karanam hodai.
https://www.facebook.com/apemedia.l...IOpsNMjeXNOKd-amPfZADw0e0jDoU&fref=nf&__xts__[0]=68.ARDXYkqodS6qm5F0w4Iu-xfqiH_5biawzwVVUVZdXoPCe2ZN02cXCD3PYAUh-3iCxXuSosqbkgQzIcbyf9XnfmqNcadVQIV0Q2JCrKOHtFsGqGaoKsb2sCdK6EUAtVbs7H3eksMx3kbtmcfzZ88EWHUAhSHIiXLY1M53FU-2_tEtwS-qtjjMvBd1MMiCzJn5Bae5Eh3zna52hLqyt7FUjBNszgju_tJjtAUaOumgAg1JvBvdo71IxGDFmKMehe93HkPD7NDVR4_LwZviMqkNE-dg-oep0v0K9x5i1r1Kn88F9HdnDKFPckhkl82n3bTon4XLRkE-iABD4xGvTeRpHFrEvtVASFRU7k9v4BL3mlol3PPvhTUWx3uVzQ
Edit ekak wage ban.. balapan scr.shot eke welawa network okkoma makala lol

Edit ekak wage ban.. balapan scr.shot eke welawa network okkoma makala lol

අම්මල තාත්තල උනත් රටේ යහපතට තමන්ගේ දරුවෝ පාවල දෙනකොට කාලකන්නි දෙශපාලක පකයි උන්ව නිදහස් කරනවාකෙසේ හෝ සිද්ධියෙන් පසුව මාස 05 කට ආසන්න කාලයක් සැගව සිටි ප්‍රධාන සැකකරුගේ බිරිඳ 26 වැනි දින පස්වරු 1 ට පමණ මෙසේ අත්අඩංගුවට පත් විය. ඇය අත්අඩංගුවට පත් වි ඇත්තේ අදාල කාන්තාවගේ දෙමාපියන් විසින් ඇය නැවත නිවසට භාර ගැනිම ප්රතික්ෂප කරන ලද පසුබිමක් යටතේය. පසුව මෙ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් මාවනැල්ල නිවසේ අදාල සැකකාර කාන්තාවගේ දෙමාපියන් විසින් දුරකථන ඇමතුමකින් දැනුවත් කර තිබුණි.
මෙම අත්අඩංගුවට ගැනිමෙන් පසුව එම කාන්තාව රැදි සිටි නිවස අවට හා එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කිහිපයක් සිදු කරද කිසිවක් අත්අඩංගුවට ගැනිමට ආරක්ෂක අංශ වලට නොහැකි විය. බුදු පිළිමේ කැඩිමේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණ කර දුන් හා වැරදි කරුවන් පොලිසිය අල්ලා දුන් පිරිස් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුයේ මෙ වන විට තමන්ට තර්ජන පවතින බවයි.
බුදු පිළිම කැඩිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කිරිමට දේශපාන මැදිහත් විමක් සිදු වි ඇති බවද පසුගිය දින කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එජාපයේ සභාපති අමාත්‍ය කබිර් හෂිම් මහතාද ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් පල කර තිබුණි.
– කෑගල්ල සමන් විජය බණ්ඩාර

අඩුම තරමේ තව සතියක් වත් යනකම් දිගටම දාවී නේද. දැම්මත් නැතත් අනවශ්‍ය ගමන් හැකි තාක් අඩු කරන්න බලන්න.මචන් අද රෑටත් ඈදිරි නිතිය දානවාද