Post only Officially Confirmed News

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mongal ewa nam damme na.. habai cornor and khabib account deken athal ekak gaththa... n Jigan gana hoda post ekak damma ... kotu pirenna ... eth account eka ban kalane :sorry:

    ai lolseen da mokada account eken mata matakane id eke hariyata habei maha upset vidiya dewal danma uba buddhagamata. scrwsl eken uba hodata tread godak watuna. eka nam maakai:yes:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ai lolseen da mokada account eken mata matakane id eke hariyata habei maha upset vidiya dewal danma uba buddhagamata. scrwsl eken uba hodata tread godak watuna. eka nam maakai:yes:

    ehema banala na ban darshanayata or budunta... habai saadulata nam palu yanan banala thiyenawa... eth hoda saadulage bana unath ahanawa :yes:

    ekama awula man danan hitiye na me bomba thiyanna tharam ballo me rate innawa kiyala...
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මවුලවිතුමා ඒ සම්බන්ධයෙේ සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්.

    “ මගේ ආරක්ෂාවට අල්ලාහ්ගේ මිත්‍රයින් සිටිනවා. ඉතින් මට වෙන කාගෙවත් ආරක්ෂාවක් ඕන නෑ. මේ වහාබ් අන්තවාදය පැතිරීමේ ප්‍රධාන ලකුණු දෙකක් තියෙනවා. එකක් මුහුණත් එක්ක මුළු ශරීරයම වසා දමන බුර්කාව. අනික මේ අන්තවාදය පසුපසින් එන කුඩු ජාවාරම. මේ දෙකම වහාබ්වාදයත් එක්කයි එන්නේ. පළමුවෙන්ම ආණ්ඩුව බුර්කාව තහනම් කළ යුතුයි. මේ ඇඳුම අඳින්නට නබිතුමාවත්, කුරාණයවත් අපිට උගන්වල නෑ. නබිතුමාට බිසෝවරු හය දෙනෙක් හිටියා. මේ හයදෙනා පාරෙ යනකොට මිනිස්සු නොයෙකුත් කතා කියන්න ගත්තා. ඊට පස්සෙ තමයි නබිතුමා තමන්ගෙ බිසෝවරුන්ට බුර්කා ඇන්දුවේ. කාගෙ කවුද, කොයි කෙනාද කියලා සොයාගන්න බැරිවෙන්න. ඉතින් මේ අන්තවාදී මෝඩ රැල තමන්ගෙ ගෑනිටයි, දූලටයි බුර්කා අන්දලා නබිතුමාගේ පවුල වාගෙ හැසිරෙන්න හදනවා. මේක පිස්සුවක්. ආණ්ඩුව වහාම මේ ඇඳුම තහනම් කළ යුතුයි.
    https://www.nethgossip.lk/article/33768

    දැන් ඉතින් උන්ගේ උනුත් බබා උකුන් වෙන්න හදනවා. කැරීම කපටි හැත්තක් මුං. නබිතුමා කිව්වේ නැත්තං ඉතින් මීට කලින් තහනම් කරන්න එපෑයි, මෙච්චර කල් අල්ලාගෙ සරම අස්සෙද හිටියෙ මුන්. කන පිඟානේ රීල කාපන්, දිව්‍යලෝකේ යනවා කියල නබි කිව්වා කිව්වොත් ඒකත් කරන එවුන් දැන් කියනවා ගොනිබිල්ලෝ වගේ අඳින්න කියලා කිව්වේ නෑලු. එතකොට අපිද දන්නේ නැ ඇන්දුවේ.
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    ehema banala na ban darshanayata or budunta... habai saadulata nam palu yanan banala thiyenawa... eth hoda saadulage bana unath ahanawa :yes:

    ekama awula man danan hitiye na me bomba thiyanna tharam ballo me rate innawa kiyala...

    Uba banapu saadula kaalayak thisse kiwwe e wage ewun innawa kiyana eka thama. Ehema kiyalath therune na mokada Ranil saha Mangala ubage line ekema hithana ewun nisa
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Uba banapu saadula kaalayak thisse kiwwe e wage ewun innawa kiyana eka thama. Ehema kiyalath therune na mokada Ranil saha Mangala ubage line ekema hithana ewun nisa

    mehema mangala rani wagema thawa godak innawa ubala udam anana epa ochara ubala support karana ayay egollonge ahtara loku paratharayak ne. ... :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,686
    113
    ජනාදිපති කරලා තියෙන්නෙ තනිකරම බොරුවක් බන්. මේ රටේ තියෙන තත්වෙත් එක්ක මුස්ලිම් ගෑනුන්ට එල්ල කරන පීඩනය එක්ක මුස්ලිම් සංගම් වලින් ගෑනුන්ට මුහුන වහන එක අනිවාර්ය නෑ කියලා, මුහුන පේන්න අඳින්න අවසර දෙනවා. ඒත් එක්ක මෛත්‍රී නිවේදනයක් ගහනවා මුහුන ආවරණය තහනම් කියලා. බුර්කා කියලත් නෑ හෙල්මට් කියලත් නෑ. මේ නියෝගය කාලයත් එක්ක දිය වෙලා නැති වෙලා යන්න ගහපු එකක් මිස, පවතින්න ගෙනාපු නීතියක් නෙවේ. මුස්ලිම් සංවිධාන වලින්, වහාම මූන කවර් කරපල්ලා කියපු ගමන් ගෑනු ටික කවර් කරනවා. ඊට පස්සෙ ඒ ගෑනුන්ට මුහුන පේන්න අඳින්න කියලා ජනාදිපති කරපු නියෝගෙ අදාල නෑ. ඒ ගෑනුන්ගෙ රෙදි ගලවන්න යන සිංහලුන්ට හිරේ ලගින්නයි වෙන්නෙ.

    මේ නියෝගය හිස් නියෝගයක්. මුස්ලිම් ගෑනු මුහුනු ඇරගෙන ගියොත් යන්නෙ උන්ගෙ සංවිඩ්ධාන වලින් කියපු නිසා හා තමන්ගෙ කැමැත්තෙන් කරන දෙයක් විදිහට.

    මචං මෙතන තියන අවුල බලපන් "මුහුණු ආවර්ණ කියන එක නිර්වචනය කරන්න ඕන මොනවද කියල"
    මේකෙන් fullface helmet එකටත් කෙලවනවා. අපි පදින්නෙ licence කරපු වාහන ඒවගෙත් අනන්‍යතාවය තියනවා. අපි ඒව දාගෙන bike එකේ විතරයි යන්නෙ. අරුන්ට licence නැහැ බුරුකාවට උන් හැම තැනකටම රිංගන්නේ මූණ වහගෙන. හිතපන්කෝ ලෙඩේ තියෙන තැනට නීති ගේන්නෙ නැතුව හැම එකාටම කෙලවන්න නීති ගේනවා... මුගේ ළඟ ඉන්න උපදේශකවරු මොක්කුද? :frown: මොලේ උඩ වාඩි වෙලා ඉන්නෙ.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    Uba banapu saadula kaalayak thisse kiwwe e wage ewun innawa kiyana eka thama. Ehema kiyalath therune na mokada Ranil saha Mangala ubage line ekema hithana ewun nisa

    ow eka aththa.. eth e hamuduruwoth extreme giya wadi... anduwath waradi thamai... NTJ tahanam karanna kiyala kiwwath tahanam kale nane e kalema...

    kawuda ban danne mehema bombayak dai kiyala. me sakkili ballo.. awula ubala ganawath ubala banina ekawath nemei ban ara nathi una minissu gana...
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    :no::no:
    අන්තවාදී කෙනෙක්ද නැද්ද කියලා හොයා ගන්න විදිහක් නැද්ද?

    ow itin marenna yana ewunta mona condom da... amuwen arinna athi. para ballo.

    ehema danne na ban man... godak muslim ewun ballo wage thamai piligannawa man...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ehema banala na ban darshanayata or budunta... habai saadulata nam palu yanan banala thiyenawa... eth hoda saadulage bana unath ahanawa :yes:

    ekama awula man danan hitiye na me bomba thiyanna tharam ballo me rate innawa kiyala...

    Ethakota awurudu 12 n marry karana ewa waradi neweiyda?ganu 4k 5k marry karana eka waradi neweida?kelinma human rights violation mewa.
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    ow eka aththa.. eth e hamuduruwoth extreme giya wadi... anduwath waradi thamai... NTJ tahanam karanna kiyala kiwwath tahanam kale nane e kalema...

    kawuda ban danne mehema bombayak dai kiyala. me sakkili ballo.. awula ubala ganawath ubala banina ekawath nemei ban ara nathi una minissu gana...

    E minissu nathi wela iwarayi. Dan awul wela wadak naha. inna awun raka ganna one me "Ranna Ponil and the Clan" eken. Eka ISIS eken rakagannawata wada amaruyi
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ehema banala na ban darshanayata or budunta... habai saadulata nam palu yanan banala thiyenawa... eth hoda saadulage bana unath ahanawa :yes:

    ekama awula man danan hitiye na me bomba thiyanna tharam ballo me rate innawa kiyala...

    sadu kiyana epa ban hamduruwo kiyaapan. apita buddhagame kiyanne upasampada una bikshuwakata waradi sewima ape wedak neme.eya waradi vidiya dwal karanwa ekata eya vipaka vidiy. habei ewa vivechanayak karana eka pawak mokada etana niyojanaya wenne sangaya kiyana kottashayay. gihiyanata be sangaya vivichanaya karanna. :yes: ube agama mokak unath echarail. meke podu dharamayak.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    Ethakota awurudu 12 n marry karana ewa waradi neweiyda?ganu 4k 5k marry karana eka waradi neweida?kelinma human rights violation mewa.

    waradi ban... eth owata monawa karannada? un unma kamathi nam apita karanna deyak nane ban... rate neethi thiyenawa nam apitawath ubalata wath owa nawaththanna ba ban.. okata neethi gennai ona...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,686
    113
    waradi ban... eth owata monawa karannada? un unma kamathi nam apita karanna deyak nane ban... rate neethi thiyenawa nam apitawath ubalata wath owa nawaththanna ba ban.. okata neethi gennai ona...

    රටක විවාහ නීතිය එකක් වෙන්න ඕන. ගෑනු තොග තොග ගන්න අනික් උන්ට පුලුවන්ද? එහෙම උනොත් නඩු වැටෙනවා සිංහලුන්ට. :nerd:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    E minissu nathi wela iwarayi. Dan awul wela wadak naha. inna awun raka ganna one me "Ranna Ponil and the Clan" eken. Eka ISIS eken rakagannawata wada amaruyi

    Na ban monawa unath paw ban... ISIS nemei me tawheed ewun elawanne api ... balapanko :yes: ranil , desha palane katha nokara imu ban... info labilath action ekak gaththe nathi ewun ne ban e parayo..
     
    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් කාන්තාවන් උපයෝගී කර ගනිමින් ආගමික ස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්‍රහාරයක් පිලිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය සමත්ව තිබෙනවා. එම ප්‍රහාරය සඳහා කාන්තාවන් අදින සායවල් සහ හැට්ට් යුගල පහක් පසුගිය දින සයින්දමර්දු පුපුරා ගත් නිවසේ තිබී සොයා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ සමත්ව ඇත.

    පසුගිය 29 වෙනිදා ගිරිඋල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළදසැලකින් මුස්ලිම් කාන්තාවන් විසින් සුදු ඇඳුම් කට්ටල 09ක් සහ ඇඳුම් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් 29000ක මුදලක් වැය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඔවුන් එම ඇඳුම් මිලදී ගන්නා අයුරු එම වෙළදසැලේ ආරක්‍ෂිත කැමරාවන්හි පටිගතවී ඇති බව සඳහන්.

    සයින්දමර්දු නිවසේ තිබී මේ වන විට සුදු ඇඳුම් කට්ටල 05ක් හමුවී ඇති අතර ඉතිරි ඇඳුම් කට්ටල සෙවීම සඳහා ආරක්ෂක අංශ මේ වන විට කටයුතු කරමින් සිටින බවයි ප්‍රදේශයේ රැඳී සිටින අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

    මුස්ලිම් කාන්තාවන් මෙවැනි ඇඳුම් නොඅදින අතර මෙම ඇඳුම් ඇද සිංහල කාන්තාවන් මෙන් සැරසී පැමිණ ආගමික ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම ඇඳුම් මිලදී ගන්නට ඇති බව බුද්ධි අංශ සැකපළ කර සිටියි.

    https://nethnews.lk/article/65847
     
    Last edited: