Post only Officially Confirmed News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයා 2015 සිට මේ දක්වා තව්හීද් ජමාත් සංවිධානයේ අන්තවාදී පල්ලි 400 ක් පිහිටුවීම සදහා අනුමැතිය දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා තමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මෙවන් පල්ලි 50 ක් පිහිටුවීමට අනුමැතිය දී ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.

    මෙම පල්ලි වහාම තහනම් කර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ අදහස් ලබාගෙන ඉදිරි පියවර ගතයුතු බවද ජයසේකර මහතා කීවේය.

    ආගම්වලට වෙන වෙනම ඇමතිවරුන් පත්නොකර එක් ආගමික කටයුතු ඇමතිවරයෙක් පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

    මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අන්තවාදී ත්‍රස්ථවාදීන්ට දඩුවම් දීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවද හෙතෙම සදහන් කළේය

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    සුදු ඇඳුම් මිලදී ගත් මුස්ලිම් කාන්තාවන් සෙවීමට පොලිසිය මහජන සහය පතයි

    ඉකුත් 19 වැනිදා මීරිගම ප්‍රදේශයේ රෙදිපිලි වෙළෙඳසැලකින් සිංහල කාන්තාවන් අඳින සුදු සාය සහ හැට්ට යුගල 10ක් මිලදී ගත් බුර්කා ඇඳුමින් හිස වසාගෙන පැමිණ කාන්තාවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරු හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි.

    ඔවුන් මෙම ඇඳුම් මිලදීගෙන ඇත්තේ ඉදිරි වෙසක් හා පොසොන් උත්සව සමයේ ජනතාව ගැවසෙන ස්ථානවලදී කිසියම් අපරාධයක් කරන සූදානමෙන් යැයි ආරක්ෂක අංශවලට සැක පහළ වී තිබේ.

    ඉකුත් 19වැනිදා වෑන් රියකින් පැමිණි පිරිසේ කාන්තාවන් තිදෙනෙකු, අත දරුවකු හා පිරිමියෙකු ඉකුත් 19 වැනිදා සවස 6.30ට පමණ පැමිණ රුපියල් 29,020ක් වටිනා රෙදි මිලදී ගෙන ඇත. සිංහල කාන්තාවන් අදින සුදු පැහැති සාය හැට්ට 10 ක් සහ තවත් ඇඳුම් ද, අත දරුවාට සෙල්ලම් බඩුද මිලදී ගෙන ඇති බව හෙළි වී ඇත.

    මෙම කාන්තාවන් තම සිරුරට වඩා විශාල ප්‍රමාණයේ ඇඳුම් තෝරාගෙන ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

    මෙම ස්ථානයෙන් මිලදී ගත් සාය හැට්ට යුගල 5ක් සායින්දමුරුදු සුනාමි ගම්මානයේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර මිලදීගත් අනෙක් ඇඳුම් කට්ටල 5 සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වේ. එම ඇඳුම් කට්ටල කිසියම් ස්ථානයකදී වෙනත් සාමාජික පිරිසක් අතට පත් කළාදැයි සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.

    ත්‍රස්ත කල්ලියේ සාමාජිකාවන් ඉදිරි වෙසක් පොසොන් උත්සව සමයේදී සිංහල කාන්තාවන් ලෙස සැරසී අපරාධ හෝ පිපිරුම් සිදුකිරීමට සූදානම්ව සිටීදැයි දැඩි සැකයක් ඇතිවී ඇතැයි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

    කල්මුණ සායින්දමරුදු සුනාමි ගම්මානයේදී පසුගිය 26 වැනිදා බෝම්බ පුපුරුවාගෙන මියගිය ත්‍රස්ත්‍ර කල්ලියේ සාමාජික පිරිස සිටි නිවසේ තිබී හමුවූ රෙදි කවරයක තොරතුරු පිළිබඳව කළ පරීක්ෂණවලදී මෙසේ සැක සිතුණු බව පොලිසිය කියයි.

    මෙම පිරිස පැමිණි වෑන් රිය එහි රියදුරා හා කාන්තාවන් තිදෙනා හඳුනා ගැනීමට සහාය දක්වන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    image_a355e0e31d.jpg

    image_aaeee2e2e8.jpg

    image_2cf558f664.jpg

    image_c27ce6e236.jpg
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    good interview.
    "පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව සමාජය සංවේදී මෙන්ම කම්පනයට පත් වී ඇති මොහොතක මුස්ලිම් සමාජයේ ක්‍රියාකාරිකයෙකු සේම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥයෙකු වන අලි සබ්රි මහතාගෙන් කෙරුණු ඍජුව ප්‍රශ්න කිරීමකි.
    එහිදී කුරානය, බොහාරිය, ජමාත් සංවිධාන සහ වර්තමානයේ කතාබහට ලක්වන බොහෝ දේ පිළිබඳව ඍජුව ප්‍රශ්න කෙරේ."

    https://www.youtube.com/watch?v=ORWMNnPoVZI
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    සුදු ඇඳුම් මිලදී ගත් මුස්ලිම් කාන්තාවන් සෙවීමට පොලිසිය මහජන සහය පතයි

    ඉකුත් 19 වැනිදා මීරිගම ප්‍රදේශයේ රෙදිපිලි වෙළෙඳසැලකින් සිංහල කාන්තාවන් අඳින සුදු සාය සහ හැට්ට යුගල 10ක් මිලදී ගත් බුර්කා ඇඳුමින් හිස වසාගෙන පැමිණ කාන්තාවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරු හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි.

    ඔවුන් මෙම ඇඳුම් මිලදීගෙන ඇත්තේ ඉදිරි වෙසක් හා පොසොන් උත්සව සමයේ ජනතාව ගැවසෙන ස්ථානවලදී කිසියම් අපරාධයක් කරන සූදානමෙන් යැයි ආරක්ෂක අංශවලට සැක පහළ වී තිබේ.

    ඉකුත් 19වැනිදා වෑන් රියකින් පැමිණි පිරිසේ කාන්තාවන් තිදෙනෙකු, අත දරුවකු හා පිරිමියෙකු ඉකුත් 19 වැනිදා සවස 6.30ට පමණ පැමිණ රුපියල් 29,020ක් වටිනා රෙදි මිලදී ගෙන ඇත. සිංහල කාන්තාවන් අදින සුදු පැහැති සාය හැට්ට 10 ක් සහ තවත් ඇඳුම් ද, අත දරුවාට සෙල්ලම් බඩුද මිලදී ගෙන ඇති බව හෙළි වී ඇත.

    මෙම කාන්තාවන් තම සිරුරට වඩා විශාල ප්‍රමාණයේ ඇඳුම් තෝරාගෙන ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

    මෙම ස්ථානයෙන් මිලදී ගත් සාය හැට්ට යුගල 5ක් සායින්දමුරුදු සුනාමි ගම්මානයේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර මිලදීගත් අනෙක් ඇඳුම් කට්ටල 5 සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වේ. එම ඇඳුම් කට්ටල කිසියම් ස්ථානයකදී වෙනත් සාමාජික පිරිසක් අතට පත් කළාදැයි සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.

    ත්‍රස්ත කල්ලියේ සාමාජිකාවන් ඉදිරි වෙසක් පොසොන් උත්සව සමයේදී සිංහල කාන්තාවන් ලෙස සැරසී අපරාධ හෝ පිපිරුම් සිදුකිරීමට සූදානම්ව සිටීදැයි දැඩි සැකයක් ඇතිවී ඇතැයි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

    කල්මුණ සායින්දමරුදු සුනාමි ගම්මානයේදී පසුගිය 26 වැනිදා බෝම්බ පුපුරුවාගෙන මියගිය ත්‍රස්ත්‍ර කල්ලියේ සාමාජික පිරිස සිටි නිවසේ තිබී හමුවූ රෙදි කවරයක තොරතුරු පිළිබඳව කළ පරීක්ෂණවලදී මෙසේ සැක සිතුණු බව පොලිසිය කියයි.

    මෙම පිරිස පැමිණි වෑන් රිය එහි රියදුරා හා කාන්තාවන් තිදෙනා හඳුනා ගැනීමට සහාය දක්වන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    image_a355e0e31d.jpg

    image_aaeee2e2e8.jpg

    image_2cf558f664.jpg

    image_c27ce6e236.jpg

    kanthawo adura ganna puluwan dha???:eek:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයා 2015 සිට මේ දක්වා තව්හීද් ජමාත් සංවිධානයේ අන්තවාදී පල්ලි 400 ක් පිහිටුවීම සදහා අනුමැතිය දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා තමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මෙවන් පල්ලි 50 ක් පිහිටුවීමට අනුමැතිය දී ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.

    මෙම පල්ලි වහාම තහනම් කර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ අදහස් ලබාගෙන ඉදිරි පියවර ගතයුතු බවද ජයසේකර මහතා කීවේය.

    ආගම්වලට වෙන වෙනම ඇමතිවරුන් පත්නොකර එක් ආගමික කටයුතු ඇමතිවරයෙක් පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

    මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අන්තවාදී ත්‍රස්ථවාදීන්ට දඩුවම් දීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවද හෙතෙම සදහන් කළේය

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    Government needs to stop funding them too:frown:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,157
    113
    Panadura
    සුදු ඇඳුම් මිලදී ගත් මුස්ලිම් කාන්තාවන් සෙවීමට පොලිසිය මහජන සහය පතයි

    ඉකුත් 19 වැනිදා මීරිගම ප්‍රදේශයේ රෙදිපිලි වෙළෙඳසැලකින් සිංහල කාන්තාවන් අඳින සුදු සාය සහ හැට්ට යුගල 10ක් මිලදී ගත් බුර්කා ඇඳුමින් හිස වසාගෙන පැමිණ කාන්තාවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරු හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි.

    ඔවුන් මෙම ඇඳුම් මිලදීගෙන ඇත්තේ ඉදිරි වෙසක් හා පොසොන් උත්සව සමයේ ජනතාව ගැවසෙන ස්ථානවලදී කිසියම් අපරාධයක් කරන සූදානමෙන් යැයි ආරක්ෂක අංශවලට සැක පහළ වී තිබේ.

    ඉකුත් 19වැනිදා වෑන් රියකින් පැමිණි පිරිසේ කාන්තාවන් තිදෙනෙකු, අත දරුවකු හා පිරිමියෙකු ඉකුත් 19 වැනිදා සවස 6.30ට පමණ පැමිණ රුපියල් 29,020ක් වටිනා රෙදි මිලදී ගෙන ඇත. සිංහල කාන්තාවන් අදින සුදු පැහැති සාය හැට්ට 10 ක් සහ තවත් ඇඳුම් ද, අත දරුවාට සෙල්ලම් බඩුද මිලදී ගෙන ඇති බව හෙළි වී ඇත.

    මෙම කාන්තාවන් තම සිරුරට වඩා විශාල ප්‍රමාණයේ ඇඳුම් තෝරාගෙන ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

    මෙම ස්ථානයෙන් මිලදී ගත් සාය හැට්ට යුගල 5ක් සායින්දමුරුදු සුනාමි ගම්මානයේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර මිලදීගත් අනෙක් ඇඳුම් කට්ටල 5 සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වේ. එම ඇඳුම් කට්ටල කිසියම් ස්ථානයකදී වෙනත් සාමාජික පිරිසක් අතට පත් කළාදැයි සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.

    ත්‍රස්ත කල්ලියේ සාමාජිකාවන් ඉදිරි වෙසක් පොසොන් උත්සව සමයේදී සිංහල කාන්තාවන් ලෙස සැරසී අපරාධ හෝ පිපිරුම් සිදුකිරීමට සූදානම්ව සිටීදැයි දැඩි සැකයක් ඇතිවී ඇතැයි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

    කල්මුණ සායින්දමරුදු සුනාමි ගම්මානයේදී පසුගිය 26 වැනිදා බෝම්බ පුපුරුවාගෙන මියගිය ත්‍රස්ත්‍ර කල්ලියේ සාමාජික පිරිස සිටි නිවසේ තිබී හමුවූ රෙදි කවරයක තොරතුරු පිළිබඳව කළ පරීක්ෂණවලදී මෙසේ සැක සිතුණු බව පොලිසිය කියයි.

    මෙම පිරිස පැමිණි වෑන් රිය එහි රියදුරා හා කාන්තාවන් තිදෙනා හඳුනා ගැනීමට සහාය දක්වන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    බම්පි
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයා 2015 සිට මේ දක්වා තව්හීද් ජමාත් සංවිධානයේ අන්තවාදී පල්ලි 400 ක් පිහිටුවීම සදහා අනුමැතිය දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා තමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මෙවන් පල්ලි 50 ක් පිහිටුවීමට අනුමැතිය දී ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.

    මෙම පල්ලි වහාම තහනම් කර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ අදහස් ලබාගෙන ඉදිරි පියවර ගතයුතු බවද ජයසේකර මහතා කීවේය.

    ආගම්වලට වෙන වෙනම ඇමතිවරුන් පත්නොකර එක් ආගමික කටයුතු ඇමතිවරයෙක් පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

    මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අන්තවාදී ත්‍රස්ථවාදීන්ට දඩුවම් දීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවද හෙතෙම සදහන් කළේය

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    පල්ලි 400ක්???? :shocked: අවුරුදු 2015 ඉදන් පන්සල් 100 ක්වත් හැදිලා නැතුව ඇති :eek:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පල්ලි 400ක්???? :shocked: අවුරුදු 2015 ඉදන් පන්සල් 100 ක්වත් හැදිලා නැතුව ඇති :eek:

    අපේ පැත්තෙ town එකක පල්ලි 4 ක් හැදුව මේ අවුරුදු 3 ට..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අකුරණ අංකුඹුර ගල්හින්න හා නිරැල්ල වැනි එක සිංහලයෙක්වත් නැති ගම් සර්ච් නොකරන්නේ කාගේ බලපාමෙන්ද ? හම්බ හුලගටත් බය කාලකන්නි පාලකයෝ
     
    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    අකුරණ අංකුඹුර ගල්හින්න හා නිරැල්ල වැනි එක සිංහලයෙක්වත් නැති ගම් සර්ච් නොකරන්නේ කාගේ බලපාමෙන්ද ? හම්බ හුලගටත් බය කාලකන්නි පාලකයෝ

    කථාවට කියන්නේ පුංචි අරාබිය කියලඔය පැත්තට අනිවා ඔය පැත්තේ ඉන්නව..මොකද හැම පැත්තෙන්ම ඔය පැත්තට එන්න යන්න පුළුවන්....
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    කෝල් එකක් දීපියකෝ මේ ගම්වල ඉන්න වුන් සැකයි කියලා. නිකං මේකේ කියව කියව ඉදලා වැඩක් නැහැ.

    අකුරණ අංකුඹුර ගල්හින්න හා නිරැල්ල වැනි එක සිංහලයෙක්වත් නැති ගම් සර්ච් නොකරන්නේ කාගේ බලපාමෙන්ද ? හම්බ හුලගටත් බය කාලකන්නි පාලකයෝ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කෝල් එකක් දීපියකෝ මේ ගම්වල ඉන්න වුන් සැකයි කියලා. නිකං මේකේ කියව කියව ඉදලා වැඩක් නැහැ.

    මේකේ කියව කියවා හිටය ලබ්බක්උ නැහැ , කියලා එන්නේ නැති හින්දයි කියන්නේ
    උබ හිතන් ඉන්නේ එහෙම කියපුවාම එයි කියලද ? එන්න සැකයි කියලා කිවුට බැහැ , මොකක් හරි එවිඩන්ස් එකක් ඉල්ලනවා
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    මේ ආර්මි එකේ නමබ්ර් ඒවාට කියලා බලපං
    0112434251/0114055105

    මේකේ කියව කියවා හිටය ලබ්බක්උ නැහැ , කියලා එන්නේ නැති හින්දයි කියන්නේ
    උබ හිතන් ඉන්නේ එහෙම කියපුවාම එයි කියලද ? එන්න සැකයි කියලා කිවුට බැහැ , මොකක් හරි එවිඩන්ස් එකක් ඉල්ලනවා
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    මේකේ කියව කියවා හිටය ලබ්බක්උ නැහැ , කියලා එන්නේ නැති හින්දයි කියන්නේ
    උබ හිතන් ඉන්නේ එහෙම කියපුවාම එයි කියලද ? එන්න සැකයි කියලා කිවුට බැහැ , මොකක් හරි එවිඩන්ස් එකක් ඉල්ලනවා

    kiyapan kattiya ehe mehe yanawa kiyala raata ehema... bomba model walin... :yes: