Post only Officially Confirmed News

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැම ත්‍රෙඩ් එකේම ඇවිත් නහයෙන් අඩන්න එපා බෙන්ස් පොන්සියෝ....මේකේ 2015 දී වැඩිම පිරිසක් හිටියේ පොදු අපේක්ෂකයා ප්‍රමුක ගූ ඇන්ඩ් පී එක දිනවන්න..අවුරුදු 4ක් යනකොට උබට නොතේරුනාට රටට උන විනාශේ උන්ට පේනවා...ඒ නිසයි දැන් ආයෙත් ගෝටා වෙනුවෙන් මේකේ වැඩිම පිරිසක් එකතුවෙලා ඉන්නේ..ඒ මනුස්සයා කරපු දේවල් ඇස් ඉදිරියේ දකින්න තියෙනවා...තෝ මේකේ කෑගහන්නේ ගෝටා මිනීමරුවා කියලා නඩු දාලවත් ඔප්පු කරගන්න බැරි වුන දකින්න වත් නැති දේවල් වලට.....උබ මේකේ ස්වාධින ටෝක් දුන්නට උබ චන්දෙ දෙන්නේ හාමුට...ඒ උබලගේ හැටි...ගෝටා ට මහින්දට බනින තරම් තෝ මේකේ තොගේ හාමුට බනින්නේ නෑ...බනින්නේ තියා වචනයක් කියන්නේ නෑ හාමුට විරුද්ධව. ....තාජුදින් මරනවා cctv තියෙනවා , ඒවා එංගලන්තේ යැව්වා ,මැරුවේ ගෝටා ... ගෝටා හිරේ , මිනිමොරු ඉන්නවා කියා කියා රාජිතයා තප්පුලනකොට තොපි වගේ බත් කන හරක් හුරේ දැම්මට අපි ඒ බොරු වලට රැවටෙන්නේ නෑ....ඒ නිසා නාහෙන් අඩන එක නවත්තාපන්..ස්වාධින වෙන්න කියලා අනිත් මිනිස්සු ගොනාට අන්දන එකත් නවත්තාපන්...තොපේ මේ ආණ්ඩුවට පැවැත්මක් නෑ....ඒක උබත් දන්න නිසානේ මේකේ ඇවිත් නහයෙන් අඩන්නේ කුහකයා ....

    සැර වැඩියි වගේ
     
    • Like
    Reactions: KDH

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447

    :yes:

    Danata Gota,
    Kohomath UNP never Ever win any election for decades, whoever their candidate
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    59203870-1410735302384990-8807522316729712640-n.jpg

    අම්පාර දිස්ත්‍රික් එජාප පා.ම M.I.M මන්සූර්ගේ රියදුරාව පොලීස් සෝදිසි කිරීම් අතරතුර දී සැකපිට අත්තඩංගුවට ගෙන ඇත.
    රියදුරාගේ නිවසට යාබද නිවෙස් වල තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

    මුල් දවස් වල ඉඳන්ම ලියනවා.
    දැන් මන්සූර්ගෙ රියදුරා මේකට සම්බන්ධයිනම් ඌ ඒ හැම දේම කරන්න දේසපාලන බලය පාවිච්චි කලා කියලා උපකල්පනය කරන්න පුළුවන්.

    පහුගිය දවස් ටිකේම ලිව්වා. නැවත නැවතත් ලියනවා..

    නැගෙනහිර ආණ්ඩුකාරයා හිස්බුල්ලා. හිස්බුල්ලා තවුහිඩ් ජමාත් එක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා පිළිගන්න ඡායාරූප සාක්ෂි ඕන තරම් තියනවා.
    එතකොට පළාත් රජයේ ප්‍රධානියට එහෙම චෝදනා තියනකොට තවමත් ඔහුව ධූරයේ තියාගෙන ඉන්න එක පරීක්ෂණ වලට කොච්චර යහපත්ද කියලා ඔබ තීරණය කරන්න. ආණ්ඩුකාරවරුන් පත් කරන්න සහ ඉවත් කරන්න සම්පූර්ණ බලතල තියෙන්නෙ ජනාධිපතිට.

    එතකොට ජනාධිපති සහ අගමැති චෝදනා වලට ලක්වෙලා ඉන්න තමන්ගෙ ගෝලයන්ව තවදුරටත් ධූර වල තියලා මේ කරන්නෙ පරීක්ෂණ කටයුතු වලට බාධා කරන එක.

    ( පොටෝ එකේ ඉන්නෙ මන්සූර් )

    පුරවැසියනි විරුද්ධ වෙන්න..!!

    #Eastersundayattacklka
    -චමල් අකලංක පොල්වත්තගේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    eka man danne habei ube metek kaleta dakka post nam ehema kiyanne ne. eka tanak pennapan mu degooloma wedak ne kiyapu.. ubalta ehema kiyanna kondak ne echarai :dull:

    Mama denne, inna main candidate dennagen wada hoda ekata, kawruth perfect ne ,100% balaporutthu wenneth ne. UNP eken Kawru damath wadak ne dan.
    Kawru Hari President Wenawane
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    eka man danne habei ube metek kaleta dakka post nam ehema kiyanne ne. eka tanak pennapan mu degooloma wedak ne kiyapu.. ubalta ehema kiyanna kondak ne echarai :dull:

    නහයෙන් අඩන්නේ නැතුව ඉදපං...ගෝටා ඇර වෙන කවුරුවත් නෑ.....

    :lol::lol::lol::lol::lol:

    කොන්ද තියෙන එකා පොනිල්ට බැනපු තැනක් පෙන්නපන්කෝ...දෙගොල්ලොම එකයි ගගා ඉන්නවා මිසක් පොනිල්ගේ එක වරදක් කියන්න කොන්ද පණ නෑ....බෙන්ස් සෙවලයා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    සැර වැඩියි වගේ

    ඕකට ගානක් නෑ බං...පොනිල්ට පශ්චාත්බාගේ පුදන එක උන්ට ඊට වඩා නම්බුයි...ඔය බලාපන් ආයෙත් ඇවිත් නහයෙන් අඩනවා උ චන්දෙ දෙන්නේ නෑ ගගා

    :lol::lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,650
    4,495
    113
    හෙන ගහනවා යකෝ මේ වගේ බොරු ෂෙයා කරනකොට :growl:
    එළියට බහින්න එපා.. වහිනවලු :yes:

    gon athal ganawa aith awilla isis un arala yanakam dannae nae