අම්පාර දිස්ත්‍රික් එජාප පා.ම M.I.M මන්සූර්ගේ රියදුරාව පොලීස් සෝදිසි කිරීම් අතරතුර දී සැකපිට අත්තඩංගුවට ගෙන ඇත.
රියදුරාගේ නිවසට යාබද නිවෙස් වල තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
මුල් දවස් වල ඉඳන්ම ලියනවා.
දැන් මන්සූර්ගෙ රියදුරා මේකට සම්බන්ධයිනම් ඌ ඒ හැම දේම කරන්න දේසපාලන බලය පාවිච්චි කලා කියලා උපකල්පනය කරන්න පුළුවන්.
පහුගිය දවස් ටිකේම ලිව්වා. නැවත නැවතත් ලියනවා..
නැගෙනහිර ආණ්ඩුකාරයා හිස්බුල්ලා. හිස්බුල්ලා තවුහිඩ් ජමාත් එක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා පිළිගන්න ඡායාරූප සාක්ෂි ඕන තරම් තියනවා.
එතකොට පළාත් රජයේ ප්‍රධානියට එහෙම චෝදනා තියනකොට තවමත් ඔහුව ධූරයේ තියාගෙන ඉන්න එක පරීක්ෂණ වලට කොච්චර යහපත්ද කියලා ඔබ තීරණය කරන්න. ආණ්ඩුකාරවරුන් පත් කරන්න සහ ඉවත් කරන්න සම්පූර්ණ බලතල තියෙන්නෙ ජනාධිපතිට.
එතකොට ජනාධිපති සහ අගමැති චෝදනා වලට ලක්වෙලා ඉන්න තමන්ගෙ ගෝලයන්ව තවදුරටත් ධූර වල තියලා මේ කරන්නෙ පරීක්ෂණ කටයුතු වලට බාධා කරන එක.
( පොටෝ එකේ ඉන්නෙ මන්සූර් )
පුරවැසියනි විරුද්ධ වෙන්න..!!
#Eastersundayattacklka
-චමල් අකලංක පොල්වත්තගේ