රැට නින්ද යන්නේ නැති වෙන්න...
ලොකු උදව්වක්... රැට නින්ද යන්නේ නැති වෙන්න ක්‍රමයක් කියපන්කො. message කර කර ඉද්දි නිකන්ම 10-10.30 වෙද්දී නින්ද යනවා,(සමහර වෙලාවට message එක කොට කොටා ඉඩදීම නිදි) උදේ පාන්දරම හැමදාම බැනුම්. නින්ද යන්නේ නැති වෙන්න ක්‍රමයක් කියන්නකෝ.

මෙන්න මේක එයාට පෙන්නන්න ඕනේ... 