රැට නින්ද යන්නේ නැති වෙන්න...

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    රැට නින්ද යන්නේ නැති වෙන්න...

    ලොකු උදව්වක්... රැට නින්ද යන්නේ නැති වෙන්න ක්‍රමයක් කියපන්කො. message කර කර ඉද්දි නිකන්ම 10-10.30 වෙද්දී නින්ද යනවා,(සමහර වෙලාවට message එක කොට කොටා ඉඩදීම නිදි) උදේ පාන්දරම හැමදාම බැනුම්. නින්ද යන්නේ නැති වෙන්න ක්‍රමයක් කියන්නකෝ.:confused::confused::confused:
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    යකො අපිට මෙ නින්ද යන් නතිව දගලනව ! කොච්චර හොදද නින්ද යන එක!
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,264
    67,641
    113
    මචන්, කෙනෙක් පැය අටක් විතර නිදා ගත්තෙ නැත්තන් 40 කිට්ටු වෙද්දිම ලෙඩ වෙනවා. :rolleyes:

    Buddha slept only for 2 hours
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ෆිල්ම් එකක් බලන ගමන් Msg කරපන්

    හරියන්නේ නෑ බන්,ෆිල්ම් එක බලන්න වෙන්නේ නෑ නිදහසේ. ෆිල්ම් එක පට්ට නම් message කරන්න මතක් වෙන්නේ නෑ, එහෙම්ම ෆිල්ම් එක බලනවා ඉවර වෙනකන්. :( :nerd:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හොඳ ෆිල්ම්, ටීවී සීරීස් හොයාගෙන බලපන්!!:yes::yes::cool::cool:

    ෆිල්ම් එක පට්ට නම් පොන් එක අතට ගන්න හිතෙන්නේ නෑ නේ බන්, ටිකකින් රිප් කරනවා කියලා හිතල තිබ්බම ඉවර වෙලාම තමා අතට ගන්නේ, TV series ටිකක් useful :(:cool::cool:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචන්, කෙනෙක් පැය අටක් විතර නිදා ගත්තෙ නැත්තන් 40 කිට්ටු වෙද්දිම ලෙඩ වෙනවා. :rolleyes:

    සිරාද බන්?? :shocked: මෙන්න මේක එයාට පෙන්නන්න ඕනේ... :yes::yes::yes: