i bet you never change. bayya sada bayya kiyanne ekai

පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ පැටවූ බව කියවෙන සැක කටයුතු වාහන 20ක් දකුණේ සිට උතුරට පැමිණ ඇති බවට ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරක් මත වවුනියාවේ විශාල කලාපයක් ආවරණය වන පරිදි ස්ථිර හමුදා මාර්ග බාධක හතරක් ස්ථාපිත කර තිබෙනවා.
ඊයේ (01) සිට මෙම ස්ථිර හමුදා මාර්ග බාධක හතර ස්ථාපිත කොට ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මුරපොලවල් හරහා නගරයට ඇතුළු වන වාහන සහ නගරයෙන් පිටවන සියලු වාහන දැඩි පරීක්ෂාවට ලක් කරනවා.
අදාල සැකකටයුතු වාහන විස්සෙහි අංක හා විස්තර මහජනයා සඳහා ද ප්‍රදර්ශනය කොට ඇති අතර ආරක්ෂක අංශ මුරපොලවල්වලද සටහන් කර තිබෙනවා.
https://3.bp.blogspot.com/-2GHKXuz8.../s1600/Moragahakanda+www.nethnews.lk00001.JPG


හැම ත්‍රෙඩ් එකේම ඇවිත් නහයෙන් අඩන්න එපා බෙන්ස් පොන්සියෝ....මේකේ 2015 දී වැඩිම පිරිසක් හිටියේ පොදු අපේක්ෂකයා ප්‍රමුක ගූ ඇන්ඩ් පී එක දිනවන්න..අවුරුදු 4ක් යනකොට උබට නොතේරුනාට රටට උන විනාශේ උන්ට පේනවා...ඒ නිසයි දැන් ආයෙත් ගෝටා වෙනුවෙන් මේකේ වැඩිම පිරිසක් එකතුවෙලා ඉන්නේ..ඒ මනුස්සයා කරපු දේවල් ඇස් ඉදිරියේ දකින්න තියෙනවා...තෝ මේකේ කෑගහන්නේ ගෝටා මිනීමරුවා කියලා නඩු දාලවත් ඔප්පු කරගන්න බැරි වුන දකින්න වත් නැති දේවල් වලට.....උබ මේකේ ස්වාධින ටෝක් දුන්නට උබ චන්දෙ දෙන්නේ හාමුට...ඒ උබලගේ හැටි...ගෝටා ට මහින්දට බනින තරම් තෝ මේකේ තොගේ හාමුට බනින්නේ නෑ...බනින්නේ තියා වචනයක් කියන්නේ නෑ හාමුට විරුද්ධව. ....තාජුදින් මරනවා cctv තියෙනවා , ඒවා එංගලන්තේ යැව්වා ,මැරුවේ ගෝටා ... ගෝටා හිරේ , මිනිමොරු ඉන්නවා කියා කියා රාජිතයා තප්පුලනකොට තොපි වගේ බත් කන හරක් හුරේ දැම්මට අපි ඒ බොරු වලට රැවටෙන්නේ නෑ....ඒ නිසා නාහෙන් අඩන එක නවත්තාපන්..ස්වාධින වෙන්න කියලා අනිත් මිනිස්සු ගොනාට අන්දන එකත් නවත්තාපන්...තොපේ මේ ආණ්ඩුවට පැවැත්මක් නෑ....ඒක උබත් දන්න නිසානේ මේකේ ඇවිත් නහයෙන් අඩන්නේ කුහකයා ....
අප්‍රේල් මාසයේ විසි එක් වෙනිදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව පිළිබදව ඉන්දියානු බුද්ධි අංශ දැනගන්නේ අප්‍රේල් මාසයේ දෙවැනිදායි. කොහොමද බුද්ධි අංශ මෙවැනි ප්‍රහාර කලින් දැන ගන්නේ. දැනගන්න තියෙන්නෙ ක්‍රම දෙකයි. එකක් තමන්ගේ බුද්ධි නිලධාරියෙක් තමන්ට තොරතුරු ලබාගත යුතු සංවිධානය තුළට රහසෙ ඇතුල් කරනවා. ඔහු එම සංවිධානයේ අරමුණු වෙනුවෙන් කැප වුණු පුද්ගලයෙක් වශයෙන් පෙන්වමින් සංවිධානය තුළ කටයුතු කරනවා. සංවිධානය ඇතුලේ හැකි තරම් ඉහලට ගමන් කරනවා. ඉන්දියාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වයට ද පත් වෙලා එම ත්‍රස්තවාදී සංවිධානය ආණ්ඩුව සමඟ සාකච්ඡා වලට ඇවිදින් ත්‍රස්තවාදය නතර කරන තැනටම රැගෙන ඒමට කටයුතු කළා. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සංවිධානය තුළට රිංගා ගැනීමට බුද්ධි අංශ නිලධාරීන්ට අපහසු නම් එම සංවිධානයේ සාමාජිකයන් තමන් වෙත දිනා ගැනීම. මාසික වැටුපක් ගෙවීමෙන් ත්‍යාග ප්‍රදානය කිරීමෙන් කිසියම් වූ පෞද්ගලික රහසක් හෙළි කරන බවට බිය වැද්දීමෙන් යනාදී නොයෙක් උපක්‍රම පාවිච්චි කරලා ඒ අයගෙන් තොරතුරු ලබාගන්නවා.
ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය වේවා අනිකුත් ආණ්ඩුවට තර්ජනයක් විය හැකි සියළු සංවිධාන සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලබාගත යුතුයි. තොරතුරු ලබා ගැනීමට මා මුලින් කිව් ආකාරයට එක්කෝ බුද්ධි අංශ නිලධාරියෙක් එම සංවිධානය තුළට යොමු කළ යුතුයි. එහෙමත් නැති නම් එම සංවිධානයේ සාමාජිකයන්ට වැටුප් ගෙවමින් ඔවුන් නඩත්තු කර ගෙන ඔවුන්ගෙන් තොරතුරු ලබාගත යුතුයි. බුද්ධි අංශ නිලධාරීන් කොටි සංවිධානයේ සාමාජිකයන් විදිහටත් කටයුතු කළා. එය රට වෙනුවෙන් කළ දෙයක්. නමුත් මේ ආණ්ඩුවෙන් එම නිලධාරීන් කොටි සංවිධානයට සම්බන්ධව කට යුතු කළා යැයි අත්අඩංගුවට ගත්තා. දැන් හිරේ ඉන්න නාලක ද සිල්වා ගේ ත්‍රස්ත විමර්ශන අංශයේ තමයි ඒවා සිදු කළේ. ඒ වැඩේම තමයි නැවත වතාවක් සිදු කරලා තිබෙන්නේ. රාජිත සේනාරත්න අමාත්‍යවරයා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් මේ සිදුකරන පාවාදීම එතුමන්ලාගේ පසුගිය ආණ්ඩුව එදා කරපු මිලේනියම් සිටි පාවාදීමට සමානයි. මේ ආණ්ඩුව කරපු ගිරිතලේ බුද්ධි අංශ හමුදා කදවුර පාවාදීමට සමානයි.
රාජිත සේනාරත්න අමාත්‍යතුමන් වැනි බුද්ධි අංශ කටයුතු කරන්නේ කොහොමදැයි ආරක්ෂක අංශ කටයුතු කරන්නේ කොහොමදැයි මෙලෝ හසරක අවබෝධයක් නැති මෙවැනි ඇමතිවරුන් රට පාලනය කරද්දී රට මේ ගාණටවත් බේරිලා තිබීම ගැන අප සතුටු විය යුතුයි.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
මහනුවර පාසල්වල විදුහල්පතිවරුන් හා ආණ්ඩුකාරවරයා අතර පාසල් විවෘත කිරීම සම්බන්ධව සාකච්චාවක් පැවැත්විණි.... විදුහල්පතිවරුන් පවසා සිටියේ පාසල් විවෘත කිරීමට තරම් ආරක්‍ෂිත බවක් නුවර දිස්ති‍්‍රක්කය තුළ නොමැති බවයි.. ඊට හේතුව නුවර නගරය මධ්‍යයේ හරියාකාරව පරීක්ෂා කිරීමක් සිදු නොවූ බැවින් ළමුන්ගේ ආරක්‍ෂාව පිළිබදව වගකීමක් දැරිය නොහැකි බව පවසමිනි... අනෙක් අතට බහු වාර්ගික පාසල් තුළ ළමුන් අතරද යම් ආකාරයක වියවුලක් ඇති විය හැකි බැවින් පොලිස් නිලධාරින් ඉල්ලා සිටි පාසල් ද විය.... විදුහල්පතිවරුන් කියා සිටින්නේ තවත් සති දෙකක්වත් පාසල් විවෘත නොකරන ලෙසය... ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මේ පිළිබදව ජනාධිපතිවරයා සමග කතා කොට තීරණයක් දෙන බවය.... කතාව ඇත්ත නුවර නිසි පරීක්ෂාවක් මෙතෙක් සිදු වී නැත....

හුරේ. ඉස්කෝල නිවාඩුව තවත් දික් වෙනව![]()
mama hithuwa uba thaama hujja kollek kiyala

හුරේ. ඉස්කෝල නිවාඩුව තවත් දික් වෙනව![]()


මම රබර් බෝලයක් ගන්න ඕන කි‍්‍රකට් ගහන්න....මම රබර් බෝලයක් ගන්න ඕන කි‍්‍රකට් ගහන්න....
