2018 අප්රියෙල් 14 වන දින නැවත්තුවට පස්සේ ආයේ මේ වෙනකන් බීවේ නැහැ. හරියටම මේ මාසෙට වසරක් පිරෙනවා. ඉස්සර දවසට සිගරට් 5 වගේ බීවා.
අවුරුද්දට ගමේ ගියාම අම්මා තාත්තා අක්කා ඉන්න නිසා ගෙදර බොන්න බැහැ නේ. බොනවානම් ආයේ කොලබ එනකම්ම ඉන්න වෙනවා. ඉතින් 2018 සිංහල අවුරුද්දට ගෙදර ගිහින් ආපහු කොලබ ආවම එහෙමම බොන එක නතර කළා. කිසිම අමාරුවක් උනේ නැහැ. තව දෙන්න තියෙන්නේ එකම උපදේශය ඔබ දුම්පානය නතර කළා නම් දුම් පානය කරන යාළුවො සමග තියන ආශ්රය සිමා කරන්න. බොහෝවිට ඔවුන් සමග මත්පැන් සාද වලට සහභාගී වීම් හැකිතාක් අවම කරන්න.
අවුරුදු 6කින් බිව්වෙ නෑ. දැන් කොහොමත් බොන්නත් බෑ ගනන්වල හැටියට........![]()


already done
nawattala dan godak kal. habai liquors nam gannawa

සම්පූර්ණ ඇත්ත මචන් අපි කොච්චර හිත හදාගෙන හිටියත් වැඩක් නෑ දුම් පානය කරන යාලුවො සෙට් උනාම ඒක නිසා නතර කරල උන්ගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න වෙනව


නවත්තන්න තේරෙන්නේ නෑ බන්, උන්ව සෙට් වෙන එක නවත්තන්නත් බෑ මට