බඩ අඩු කරගන්නෙ කොහොමද?
එක්සර්සයිස් කරන්න කෑම අඩු කරන්න ඕනෙ කියලා දන්නවා කොල්ලනේ.
ප්රශ්නෙ තියෙන්නෙ එහෙම කලාම අත පයෙන් පපුවෙන් තමයි තෙල් අඩු වෙන්නෙ බඩ කළ ගෙඩිය වගේ එහෙමමයි. එපා වෙලා තියෙන්නෙ.
එක පාරක් කිලෝ 10ක් අඩු කරලත් බඩ ටිකයි අඩු උනේ. බඩ තමයි බස්සගන්න අමාරුම.