බඩ අඩු කරගන්නෙ කොහොමද?

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
බඩ අඩු කරගන්නෙ කොහොමද?

එක්සර්සයිස් කරන්න කෑම අඩු කරන්න ඕනෙ කියලා දන්නවා කොල්ලනේ.

ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම කලාම අත පයෙන් පපුවෙන් තමයි තෙල් අඩු වෙන්නෙ බඩ කළ ගෙඩිය වගේ එහෙමමයි. එපා වෙලා තියෙන්නෙ.

එක පාරක් කිලෝ 10ක් අඩු කරලත් බඩ ටිකයි අඩු උනේ. බඩ තමයි බස්සගන්න අමාරුම.
 
ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පුළුවන් නම් beach ඒකේ දුවන්න/අැවිදින්න...
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    aniwa gym ekakata yanna.naththan muscls emath aduwenawa kama adu kalama.oya widiyata digatama yanna.bada aduwennne anthimata.ekai e. mahathwenna gannakota mulinma aweth bada thamai. ekema anik paththa
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    sure da exercise kala kiyala? Abs kalada? diet kaloth exercise nokara ohoma wenne
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    පුළුවන් නම් beach ඒකේ දුවන්න/අැවිදින්න...

    ඇවිදින එක නම් කරනවා බන්. ඩොකෙක් කිව්වා බර ටිකක් අඩු වෙනකම් දුවන්න යන්න එපා කියලා.

    බර නම් අඩු වෙනවා බන් බඩ තමයි ප්‍රශ්නෙ/
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ජිම් එහෙකට පල

    එක පාරක් ගිහින් කෙලවුනා බන්. ඌ දවසට පැය තුන ගානෙ කරන්න කිව්වා එක දිගට පස්සෙ ඇඟට පණ නැති උනා. ආයෙ නම් යන්න බයයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,735
    1
    15,134
    113
    ඩයට් කරන්න ඕන මචන්, intermittent fasting.. meka balapan
    ජිම් එකකට ගියත් උබ වැඩිය බර උස්සන් අනම් මනම් කරන්න යන්න එපා. බඩට කලවා වලට අත් වලට උරහිස් වලට වගේ එක්සයිස් කරපන්. ඊට පස්සේ අර tredmill එකේ පැයක් විතර ඇවිදපන්. උබට ඇවිදින්න කම්මැලි නම් පෝන් එකට මූවි එකක් හරි tv series එකක් හරි දාගෙන ඉයර්පෝන් එකක් ගහගෙන tredmill එකේ ඇවිදපන්. නිකන්ම වැඩේ කෙරිලා.. මං කරන්නේ එහෙම
     
    Last edited:

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ඩයට් කරන්න ඕන මචන්
    ජිම් එකකට ගියත් උබ වැඩිය බර උස්සන් අනම් මනම් කරන්න යන්න එපා. බඩට කලවා වලට අත් වලට උරහිස් වලට වගේ එක්සයිස් කරපන්. ඊට පස්සේ අර tredmill එකේ පැයක් විතර ඇවිදපන්. උබට ඇවිදින්න කම්මැලි නම් පෝන් එකට මූවි එකක් හරි tv series එකක් හරි දාගෙන ඉයර්පෝන් එකක් ගහගෙන tredmill එකේ ඇවිදපන්. නිකන්ම වැඩේ කෙරිලා.. මං කරන්නේ එහෙම

    kammali na ban. mam giya gym eke eka paya 1/4kata wada treadmill eka padinna denne na honda na kiyala. wena wena ewwa karanna kiyanne. bara adu una eth bada adu une na.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,735
    1
    15,134
    113
    kammali na ban. mam giya gym eke eka paya 1/4kata wada treadmill eka padinna denne na honda na kiyala. wena wena ewwa karanna kiyanne. bara adu una eth bada adu une na.

    bade tthiyena fat eka ikmanata adu wenne na ban, godak kal yanawa. :)
    ekata ithin iwasan inna ona