Buffet Guide

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    1. නවතින්නේ නැතුව රෙස්ටුරන්ට් එක විතරක් යුස් කරනවානම් කොහොමද කරන්නේ බන් කලින් ටේබල් බුකින් එකක් දාගන්න ඕනද.? එකේදිත් ඔය විදියටම ඕන තරම් බෙදාගෙන කන්න පුලුවන්ද ඩෙසට් මස් වගේ ඒවා...?

    2. අතින් කනවනම් කන විදිය පොඩ්ඩක් කියපන් හැඳි ගෑරුප්පු වලින් කෑවම නියම ෆීල් එක එන්නේ නෑ ...?

    1. ටේබල් බුකින්ග් එකක් දාන්න පුළුවන්නං හොඳයි. ඒත් බැරි නං අවුලක් නැහැ. කෙලින්ම යන්නත් පුලුවන්.කොළඹ එහෙම යනව නං ගාන අඩු ඒත් කෑම හොඳ එකකට මම රෙකමෙන්ඩ් කරන්නෙ ග්රෑන්ඩ් ඔරියෙන්ටල් එකේ dinner buffet එක. ගණන් වැඩි අනිත් ඒවත් හොඳයි. ඕගොල්ලන්ගේ පහසුවට කිව්වේ.

    2. හැඳි ගෑරුප්පු වලින් කන්න පුරුදු වෙයන්. මහා ලොකු දෙයක් නෑ . බටහිර කෑම ඒ විදිහට කන්න. ඉතින් එහෙම නැත්තන් අතින් කෑවත් අවුලක් නැහැ. මොකද අපිට ඕනේ විදිහට කන එකයි. නමුත් ෆීලින් එක තියෙන්නේ කෑම වල මිසක් කන විදිහේ නෙවෙයි.
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Gedaradi arenna mata pitadi ehema kawenne na.. Buffet giyath wenadata kawenawa wage bagayai kawenne...

    Gedara wage thalu mara mara kanan bane eka wennathi...
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Gedaradi arenna mata pitadi ehema kawenne na.. Buffet giyath wenadata kawenawa wage bagayai kawenne...

    Gedara wage thalu mara mara kanan bane eka wennathi...

    ගෙදරදී උනත් තලු මරන්න එපා. ඒක හරි කැතයි. තනියම හිටියත් ඒක කරන්න එපා.ගොඩක් air බඩට ඇතුල් වෙනවා තලු මරන කොට. අප්පිරියයි.
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    ගෙදරදී උනත් තලු මරන්න එපා. ඒක හරි කැතයි. තනියම හිටියත් ඒක කරන්න එපා.ගොඩක් air බඩට ඇතුල් වෙනවා තලු මරන කොට. අප්පිරියයි.

    Wikaaara... Mama kanne mata oney widiyata :growl::growl::growl:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    හාෆ් බොර්ඩ් හොටෙල් එකක නවතින්න කීයද

    ෆුල් බොර්ඩ් දවසට 20.000 නම්

    ඒකියන්නෙ හොටෙල් එකක ෆූල් බෝර්ඩ් නැවතුනොත් . වේල් තුනටම ඇති වෙන්න කන්න පුළුවන් ද,

    හොටෙල් එකක් බුක් කරද්දි, call කරලා බුක් කරන්න පුළුවන් ද, 5 star එකක,

    Kannama balagena yanawanam half board book karana ekath aparadayak.
    kelinma buffet ekata witarak table reservation ekak dapallako.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    හම්මට... ආයේ බුම්ප් කළාද? තෑන්ක්ස් යක්ඛ පුතුනි. මම නං කාල කාල දැන් වෙජිටේරියන් වෙලා ඉන්නෙ...🍄🥬🥝🍑🥑🥦🧄🧀🍳🍠

    අහ් ඒ උනාට වෙජි බර්ගර් එහෙම හදාගෙන රසට කනව 🍔🍔😋😋
     
    • Haha
    Reactions: HypermaD2

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,181
    22,611
    113
    හම්මට... ආයේ බුම්ප් කළාද? තෑන්ක්ස් යක්ඛ පුතුනි. මම නං කාල කාල දැන් වෙජිටේරියන් වෙලා ඉන්නෙ...🍄🥬🥝🍑🥑🥦🧄🧀🍳🍠

    අහ් ඒ උනාට වෙජි බර්ගර් එහෙම හදාගෙන රසට කනව 🍔🍔😋😋
    monada danne vege burger walata