1. නවතින්නේ නැතුව රෙස්ටුරන්ට් එක විතරක් යුස් කරනවානම් කොහොමද කරන්නේ බන් කලින් ටේබල් බුකින් එකක් දාගන්න ඕනද.? එකේදිත් ඔය විදියටම ඕන තරම් බෙදාගෙන කන්න පුලුවන්ද ඩෙසට් මස් වගේ ඒවා...?
2. අතින් කනවනම් කන විදිය පොඩ්ඩක් කියපන් හැඳි ගෑරුප්පු වලින් කෑවම නියම ෆීල් එක එන්නේ නෑ ...?
you must be a professional eater
Gedaradi arenna mata pitadi ehema kawenne na.. Buffet giyath wenadata kawenawa wage bagayai kawenne...
Gedara wage thalu mara mara kanan bane eka wennathi...
ගෙදරදී උනත් තලු මරන්න එපා. ඒක හරි කැතයි. තනියම හිටියත් ඒක කරන්න එපා.ගොඩක් air බඩට ඇතුල් වෙනවා තලු මරන කොට. අප්පිරියයි.



හාෆ් බොර්ඩ් හොටෙල් එකක නවතින්න කීයද
ෆුල් බොර්ඩ් දවසට 20.000 නම්
ඒකියන්නෙ හොටෙල් එකක ෆූල් බෝර්ඩ් නැවතුනොත් . වේල් තුනටම ඇති වෙන්න කන්න පුළුවන් ද,
හොටෙල් එකක් බුක් කරද්දි, call කරලා බුක් කරන්න පුළුවන් ද, 5 star එකක,
Kannama balagena yanawanam half board book karana ekath aparadayak.
kelinma buffet ekata witarak table reservation ekak dapallako.



monada danne vege burger walataහම්මට... ආයේ බුම්ප් කළාද? තෑන්ක්ස් යක්ඛ පුතුනි. මම නං කාල කාල දැන් වෙජිටේරියන් වෙලා ඉන්නෙ...
අහ් ඒ උනාට වෙජි බර්ගර් එහෙම හදාගෙන රසට කනව![]()