Dialog 4G Extra GB ගැන ??

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Dialog 4G Broadband එකට Extra GB ගත්තා. ගත්තේ daytime ඉවර නිසා. එත් Nightime ඇති වෙන්න GB තියෙනවා. මම දැන් Nightime internet පාවිච්චි කරනකොට Extra ගත්තු ටිකෙන්ද මුලින්ම කැපෙන්නේ ?
     
    • Like
    Reactions: ThisaraMalintha