Matara Galle IT Job help vs Gov Job උදව්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ.



    මම දැනට රජයේ ආයතනයක රැකියාව කරන්නේ. කොළඹ. හැබැයි මේකේ මාරු වීම් නැහැ. ඉතින් කවදාවත් මට මගේ ගම කිට්ටුවට යන්න විදියක් නෑ. කොළඹ ඉන්න එක හෙන වියදම් පඩිය ඉතුරු වෙන්නේ නෑ. අනාගතය වෙනුවෙන් කියලවත් තමන්ගේ වැඩකට කියලවත් ඉතුරුවක් වෙන්නේ නෑ මෙහෙ ඉන්නකම්. බෝඩිම් වලට කෑම බිම වලට සති අන්තේ ගෙදර යන්න වගේ දේවල් වලට වියදම ගියාම ඉතුරු නෑ. අවන්කෙන්ම මට නම් ඔය රු 1000/2000 බෝඩිම් වල කට්ට කන්න බෑ. ඒ නිසා ටිකක් හොද එකක හිටියේ, ඉතින් ඉතුරුවක් නෑ. ඒ නිසා විකල්පයක් විදියට මාතර කොළඹ කාර්යාල සේවා ප්‍රවාහන සේවයකට සෙට් වෙලා ගෙදර ඉදන් එන්න තීරණය කළා. මාතර ටවුමේ ඉදල තව කි.මි.20ක් වගේ යන්න ඕනේ. ඉතින් දැන් කාලයක් තිස්සේ කරන්නේ මෙහෙම. දවසට කිලෝ මීටර 320 කට වඩා ට්‍රැවල් කරන්න වෙනවා මේ නිසා. දවසේ වැඩි කාලයක් පාරේ. උදේ 4 ඉදල රෑ 8 වෙනකම් යන්න එන්න වෙලා. ඇත්තටම මෙහෙම කරලා තව කියක් හරි ඉතුරු කරන එකත් දැන් නම් විහිළුවක් වගේ වෙලා. මේ රකියවවම (MA) කරන වෙන සේවකයෝ දවසට පැය 8/9 ක් වියදම් සහ කැප කරලා කරද්දී මම ඒ වෙනුවෙන් දවසට පැය 16ක් විතර වැය කරන්න වෙලා. නමුත් මේ රැකියාව අතාරින්න එපා කියල බොහෝ දෙනා එක එක තර්ක ගේනවා. ඒත් ඉතින් මට නම් මේ දේ ඇත්තටම බොරු මහන්සියක් කියල තමයි හිතෙන්නේ.

    මොකද මචං උබලා මේ ගැන කියන්නේ..? මම දැනට UCSC BIT Final Year Completed. Project එක pending. මට නම් බය තියෙන්නේ ජොබ් එක බදන් ඉදල අන්තිමට ඩිග්රි එක කෙලවිලා යයිද කියල. මොකද මගේ UCSC Registration Renew කරන්න පුළුවන් තව එක අවුරුද්දක් විතරයි. වැඩට යන්න එන්න යන කාලය එක්ක විවේකය ඉතාම සීමිතයි. ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික කරගන්න වෙලාවකවත් නෑ. දවසට නිදාගන්න වෙලාවකුත් නෑ. උපරිම පැය 4ක් වගේ දවසට නිදාගන්න පුළුවන් වෙන්නේ.



    අත්දැකීම් බහුල අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා මචන්ලා.

    උබල දන්නා එකෙන් ඉන්නවා නම් WEB DEV කරණ කෙනෙක්ට හරියන ජොබ් එකක් මාතර ගාල්ල අවට තියේ නම් පොඩ්ඩක් කියන්න.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    dan samahara IT company work form home option eka denawa alert eke hitiyoth ekak set karaganna try ekak denna puluwan. adui eth nathtne na.
    Freelancing karanna puluwan.
    crossover eka try karanna puluwan.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Hodama wede Colombo kittuwa board wela degree 1 goda daganna eka.


    IT field 1 inna Colombo/Matara okkoma ewun board wela inne.
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    bump, හිතේ සතුටක් නැතුව මොන ජොබ තිබ්බත් වැඩක් නෑනේ බන්. උගත් දෙයින්ම ජොබ කරන්න ඕන කියල එකක් නෑනේ. Nature Photographers ල වෙච්ච Doctorsලත් ඉන්නවා. freelancing, Small Business වගේ දේවල් try කරලා බලන්න.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    MA lata maruwee natte koheda ban.one taram tiyanawa.boru kiyanna epa.


    uba aluth patweem nam 5years inna wenawa eka thana.eeta passe illanna puluwan.


    pra le ekakata illapan eeta passe.
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    MA lata maruwee natte koheda ban.one taram tiyanawa.boru kiyanna epa.


    uba aluth patweem nam 5years inna wenawa eka thana.eeta passe illanna puluwan.


    pra le ekakata illapan eeta passe.

    නෑ මචන්. අපි ඉන්නේ කොමිෂන් සභාවක. ලංකාවටමඑක ඔෆිස් එකයි. ඉතින් මාරු වීම් නැහැ. ඒ වගේම වෙන ඒවාට යන්න බෑ මාරුවෙලා.
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    MA ලටත් කොච්චර කාලයක්ද කොහේ යනකන් අයින් වෙන්න බෑ නේද බං? උඹ ඒ කාලෙ සම්පූර්ණ කරලද ඉන්නෙ? :oo:
     
    • Like
    Reactions: Elysium

    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    නෑ මචන්. අපි ඉන්නේ කොමිෂන් සභාවක. ලංකාවටමඑක ඔෆිස් එකයි. ඉතින් මාරු වීම් නැහැ. ඒ වගේම වෙන ඒවාට යන්න බෑ මාරුවෙලා.


    udala combine service neweyi da ? :oo:
     

    Anushka123

    Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    කොච්චියේ වැඩට එන්න කාලය සල්ලි ඉතුරුයි.දන්න කට්ටිය එනවා.
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    MA ලටත් කොච්චර කාලයක්ද කොහේ යනකන් අයින් වෙන්න බෑ නේද බං? උඹ ඒ කාලෙ සම්පූර්ණ කරලද ඉන්නෙ? :oo:
    කම්බයින් සර්විස් නොවෙන අයට බෑ