SLT VOICE App

cat123

Well-known member
  • Sep 25, 2007
    2,616
    4,316
    113
    couple.png

    Link : http://www.slt.lk/voice
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    SLT land line number eka app eka through mobile phone ekata map karagena calls ganna puluwan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දවස් කීපෙකට කලින් ඕකුන් දැම්මා ලෑන්ඩ් ෆෝන් එකයි මොබයිල් ෆෝන් එකෙයි වෙඩින් එකට සුභ පතන්න කියලා......!! :lol:
     
    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda

    මාත් ඊයේ මේක test කලා... පට්ටට වැඩ:D:D (මම SLT එකේ නම් නෙමෙයි වැඩ කරන්නේ :rolleyes::rolleyes::rolleyes:)...

    මේ Service එකේදී වෙන්නේ අපේ දැනට තියෙන SLT නම්බර් එක Route /Forward කරගෙන අපිට Calls ගන්නත් පුළුවන් , දෙන්නත් පුළුවන්.

    උදා- අපි හිතමු අපේ SLT නම්බර් එක 0112 1234 5678 කියලා... අපිට පුළුවන් මේ app එක හරහා 0112 1234 5678 නම්බර් එකට එන calls ගන්න වගේම 0112 1234 5678 call එකක් ගන්නවා වගේ මේ app එකෙන් වෙන නම්බර් එකකට ගන්නත් පුළුවන්. කොහොමත් 0112 1234 5678 එන call එක ඒ ෆොනේ එකට එනවා.:D:D:D

    මේ app එකට වැඩ කරන්න ඉන්ටර්නෙට් connection එකක් ඕනි.. මන් දැක්කා slt අය කියනවා, SLT wifi වලින් ගියොත් data කැපෙන්නේ නෑ කියලා... (මේක පොඩ්ඩක් අහල බලන්න ඕනි. SLT එකේ වැඩ කරන ය ඉන්නවනම් කියන්නකෝ )

    අන්තිමට කියන්න තියෙන්නේ මේක මාරු service එකක් කියලා, මොකද ගෙදර නැති වේලාවක ගෙදරට එන හදිසි call එකක් අපේ mobile phone එකෙන්ම ගන්න පුළුවන් නිසා. :D:D:D:love::love::love:

    වැරදි තියෙනවා නම් කියන්න :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: GayanX

    you are carrot :)
    SLT wifi through giyoth salli kapenne na
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka

    E kiyanne data charges witharada yanne? Gedara iddi nam kohomath WIFI thiyenawa.

    Sure ekatama me calls forward wena ekata extra charges nedda? Ehema nam meka maru.
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43

    මාත් ඊයේ මේක test කලා... පට්ටට වැඩ:D:D (මම SLT එකේ නම් නෙමෙයි වැඩ කරන්නේ :rolleyes::rolleyes::rolleyes:)...

    මේ Service එකේදී වෙන්නේ අපේ දැනට තියෙන SLT නම්බර් එක Route /Forward කරගෙන අපිට Calls ගන්නත් පුළුවන් , දෙන්නත් පුළුවන්.

    උදා- අපි හිතමු අපේ SLT නම්බර් එක 0112 1234 5678 කියලා... අපිට පුළුවන් මේ app එක හරහා 0112 1234 5678 නම්බර් එකට එන calls ගන්න වගේම 0112 1234 5678 call එකක් ගන්නවා වගේ මේ app එකෙන් වෙන නම්බර් එකකට ගන්නත් පුළුවන්. කොහොමත් 0112 1234 5678 එන call එක ඒ ෆොනේ එකට එනවා.:D:D:D

    මේ app එකට වැඩ කරන්න ඉන්ටර්නෙට් connection එකක් ඕනි.. මන් දැක්කා slt අය කියනවා, SLT wifi වලින් ගියොත් data කැපෙන්නේ නෑ කියලා... (මේක පොඩ්ඩක් අහල බලන්න ඕනි. SLT එකේ වැඩ කරන ය ඉන්නවනම් කියන්නකෝ )

    අන්තිමට කියන්න තියෙන්නේ මේක මාරු service එකක් කියලා, මොකද ගෙදර නැති වේලාවක ගෙදරට එන හදිසි call එකක් අපේ mobile phone එකෙන්ම ගන්න පුළුවන් නිසා. :D:D:D:love::love::love:

    වැරදි තියෙනවා නම් කියන්න :rolleyes::rolleyes::rolleyes:

    මචන් පොඩි ඩෙයක් තව දැන ගන්න ඔනා. එකම කොල් එක ඩෙකෙම්ම ans කලොත් මොකඩ වෙන්නෙ ?
    (මොකඩ මම ඔපිස් එකේ ඉන්නෙ, අම්මල ගෙදර ඉන්න නිසා එයාල ans කරන්න ඉඩ තියෙනවා.)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    මචන් පොඩි ඩෙයක් තව දැන ගන්න ඔනා. එකම කොල් එක ඩෙකෙම්ම ans කලොත් මොකඩ වෙන්නෙ ?
    (මොකඩ මම ඔපිස් එකේ ඉන්නෙ, අම්මල ගෙදර ඉන්න නිසා එයාල ans කරන්න ඉඩ තියෙනවා.)

    ඒ වගේ අවස්ථාවක මොකක් හරි option එකක් අනිවා හදලා ඇති. හැබැයි ඉතින් එකම වෙලාවේ කෝල් එක ආන්ස්වර් කරන්න තියෙන සම්භවිතාව හරි අඩුයි නේද :rolleyes:
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    ඒ වගේ අවස්ථාවක මොකක් හරි option එකක් අනිවා හදලා ඇති. හැබැයි ඉතින් එකම වෙලාවේ කෝල් එක ආන්ස්වර් කරන්න තියෙන සම්භවිතාව හරි අඩුයි නේද :rolleyes:

    අනික පාස් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැනෙ මචන්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    මම දැන් try කළා :yes:
    ගින්දර වගේ වැඩ කියපන්කො
    කෝල් forwarding වලට extra charge එකක් යන්නේ නැත්නම් ගොඩේ ගොඩ
    +Reps
    TFS :love:
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    SLT Voice App is an Android and iOS based calling application developed exclusively for SLT Megaline, Fiber & 4G/LTE users. The App allows existing SLT customers to use their SLT telephone number on mobile devices and make calls at lowest call rates. SLT Voice App also allows users to share their residential SLT telephone number with four other family members and effectively utilize free call offers available with the respective packages.

    • Easy setup and user-friendly App interface.
    • Create up to 04 accounts for a single telephone connection.
    • Answer incoming calls while the user is away from home.
    • Lowest and flat call rates throughout the day.
    • Ability to use through any SLT broadband connection including Wi-Fi zones island-wide.
    • No data charge for making calls on SLT Broadband network.

    Charges

    Local calls - Rs.1.50
    IDD calls - Standard rates
    Short code dialing - Standard rates

    Note : A flat rate charge is applicable for SLT Voice App calls and free call volumes will be counted.

    Features
    • This service is free of charge for all existing customers who have obtained a SLT telephone facility.
    • Up to 04 Voice App accounts for a single SLT Telephone.
    • You can add/drop new users to/from the App anytime.
    • All connected Voice App(s) and the standard telephone will ring for incoming calls and ringing will stop once answered by any device.
    • Only 1 active call is allowed at a time.