SLT VOICE App

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Mama den SLT katha kara. Kiyana widiyata nam apita ena call ekak mobile eken answer kara kiyala extra cost ekak ne. Namuth api mobile eken app eka haraha call ekak gaddi Rs. 1.50 charge wenawa.

    SLT land line eken den call ekak gaddi keeyak charge wenawada?
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    Machan danna kenek innawanam kiyanna SLT peo TV 4G router eka haraha denna yanawa.eka patanganna tawa kocharakal yanawada kiyala.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    වනචර වැඩක් වගේ

    :yes: දැන් මිනිස්සු ලෑන්ඩ් ෆෝන් එකෙන් කතාකරනව අඩු නිසා මුන් smart phone හරහා අමුණලා... :rofl:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth

    මාත් ඊයේ මේක test කලා... පට්ටට වැඩ:D:D (මම SLT එකේ නම් නෙමෙයි වැඩ කරන්නේ :rolleyes::rolleyes::rolleyes:)...

    මේ Service එකේදී වෙන්නේ අපේ දැනට තියෙන SLT නම්බර් එක Route /Forward කරගෙන අපිට Calls ගන්නත් පුළුවන් , දෙන්නත් පුළුවන්.

    උදා- අපි හිතමු අපේ SLT නම්බර් එක 0112 1234 5678 කියලා... අපිට පුළුවන් මේ app එක හරහා 0112 1234 5678 නම්බර් එකට එන calls ගන්න වගේම 0112 1234 5678 call එකක් ගන්නවා වගේ මේ app එකෙන් වෙන නම්බර් එකකට ගන්නත් පුළුවන්. කොහොමත් 0112 1234 5678 එන call එක ඒ ෆොනේ එකට එනවා.:D:D:D

    මේ app එකට වැඩ කරන්න ඉන්ටර්නෙට් connection එකක් ඕනි.. මන් දැක්කා slt අය කියනවා, SLT wifi වලින් ගියොත් data කැපෙන්නේ නෑ කියලා... (මේක පොඩ්ඩක් අහල බලන්න ඕනි. SLT එකේ වැඩ කරන ය ඉන්නවනම් කියන්නකෝ )

    අන්තිමට කියන්න තියෙන්නේ මේක මාරු service එකක් කියලා, මොකද ගෙදර නැති වේලාවක ගෙදරට එන හදිසි call එකක් අපේ mobile phone එකෙන්ම ගන්න පුළුවන් නිසා. :D:D:D:love::love::love:

    වැරදි තියෙනවා නම් කියන්න :rolleyes::rolleyes::rolleyes:

    aulk thiyenwa . mobile data use karanna ba api bus ekkawath inna kota call enne na SLT data spot ekak ona ekkko bustand wala thiyena FREE wifi or any slt wifi thiyena place ekak hoyaganna ona. home diidta wada watinne kohe hari yaddine . mobile data walata enable una nam watinwa

    Ability to use through any SLT broadband connection including Wi-Fi zones island-wide.
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    aulk thiyenwa . mobile data use karanna ba api bus ekkawath inna kota call enne na SLT data spot ekak ona ekkko bustand wala thiyena FREE wifi or any slt wifi thiyena place ekak hoyaganna ona. home diidta wada watinne kohe hari yaddine . mobile data walata enable una nam watinwa

    Ability to use through any SLT broadband connection including Wi-Fi zones island-wide.

    Meka one mobile network ekakata weda karanawa. Charges ne SLT wifi connect wela nam inne.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Meka one mobile network ekakata weda karanawa. Charges ne SLT wifi connect wela nam inne.
    Na ban. Aru kiyanne mobile data walata app eka wada naha kiyala. Dialog mobitel mobile data on karata app eka wada karanne na. Slt connection ekakin wifi connect unoth witharai wada karanne