ඔකුන් කාලකන්නි තම්බි බන් මරන්න ඔනේ
ඔකුන්ව එලවලා දාන්න ඔනෙ.
ඔහොම කියද්දි අපි උබලව බෙරගත්තෙ එහම කරල කොහොමද නජජ්ජා වසලො හොති නජජ්ජා හොති බ්‍රාහ්මනො කම්මනා වසලො හොති කම්මන හොති බ්‍රාහ්මනො කියලා. (වසලයකු හො බ්‍රහ්මනයකු වන්නෙ ක්‍රියාවෙනි උපතින් නොවෙ)
බොරු කියන්නෙ මොකටද. මන් දැන් මේක දාන්නම්. මන් සහජිවන කාරයෙක් අපෙ උන්ගෙන් අමු කුනුහරුප ජරා කතා ගොඩක් අහන්න බලන් දාන්නෙ. කමක් නෑ තොපිට දන්වත් මෙක කියන්න ඔනේ
යකො තොපිට තම්බියො හම්බයො කියල කියද්දි අපි තමයි උන්ට වැදලා නෑ උන් ගැන එහෙම බලන්න එපා උන් එහෙම
නැ උන් අපි වගෙමයි කියල බේරුවෙ. තමන්ගෙ ජතියෙ උන් 300 ක් මැරෙද්දි ඉවසපන් අනෙ ඉවසපන් අපෙ රට ලේ විලක් කරන්න එපා කිව්වෙ. අපි තමයි.
උබල මගෙ ෆ්‍රොෆයිල් එකෙ ඉන්නව මුස්ලිම් සෙට් එකක්. උබල මෙක ට්‍රාන්ස්ලෙට් කරල දාපල්ලා. යකො අපි තොපි වෙනුවෙන් කතා කරා. තොපිව පරිස්සම් කරා. තවත් එහෙමයි. සින්හල අම්මගේ මුස්ලිම් අම්මගෙයි දරු දුක වෙනසක් නෑ කියල කෑගැහුවා. අපි එහෙම කරා. තොපි මෙච්චර මගුලක් වෙලා ඉද්දිවත් අපි නිකන් අපෙ උන්ට කෑගැහුව තරම්වත් කියවනව දැක්කෙ නෑ. උබල ඇග බෙරගත්තා විතරයි නේද බන්. ?
මිගමුවෙ උන් වලියක් දාගත්තම මන් උබලගෙ උන් දාපු පොස්ට් වලට ගිහින් කමෙන්ට් කියෙව්වා. උබලගෙ උන් දාපු කතා කියෙව්වා. කො බන් උබල උබලට කෑගහගන්නෙ නැනෙ. යකො අපි තොපි හින්ද අපෙ උන්ගෙන් කුනු කතා බැනුම් අහගෙන තොපිව පරිස්සම් කරෙ. එ අල්ලපනල්ලෙ උබල බලන්නෙ රටෙ නිතියටත් උඩින් යන්න. පින් සිද්ද වෙයි තොපෙ සමාජෙ උන්ට මෙ ටික කියපන්. ටැමිල් පුලුවන් එකෙක් මෙ ටික ට්‍රාස්න්ලෙට් කරපන්.
මුස්ලිම් උන් හදවතින් අහපන්. අහල බලපන්. උබ කොහොමද මෙකෙන් පස්සෙ උබෙ උන්ට කතා කරෙ කියල. උබල සවය්න් විවෙචනයක් කරාද ? තොපෙ පල්ලිවලින් කිව්වද මුකුත්? හැබැයි මන් දැක්ක මිගමුවෙ උන් වගයක් දාල තියෙනවා අපිට ආරක්සාවට තිබ්බ ආයුද පොලිසියෙන් ගත්තා කියල. එකත් හරි එකවත් වැරදි කියන උන් දැක්කෙ නෑ. ඇයි බ්න්? ඇයි ? යකො තොපෙ උන් මලත් අපිට දුකයි. තොපිට එහෙම නැද්ද? එහෙම දුක උන් ඉන්නව කියල දන්නව. උන්වත් තෙරුම් කරල දීපන්
තෙරුම් කරල දීපන්.
කතාව ඉවර කරන්නෙත් බුදු බනෙන්. උබලගෙ කිර්යාවෙන්ම තමයි හිතන්න වෙන්නෙ තොපි වසලයොද බ්‍රාහ්මනයොද කියලා. කිර්යාවෙන් ඔප්පු කරල පෙන්නපන්.
මගෙ රටට තවත් ලේ එපා. අපි ඇති ලේ දැක්කා අනේ ඇති