Miniature Automobile

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ලංකාවෙ කවුරුත් ඉන්නවද මෙහෙම කාර් එකතු කරන
     
    • Like
    Reactions: Rex921

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකාවෙ කවුරුත් ඉන්නවද මෙහෙම කාර් එකතු කරන

    ඔව් fb grps athi balapan
    Diecast Collectors Sri Lanka (DCSL)
    Sri Lankan Hot Wheels Collectors (SLHWC)
    Sri Lankan Diecast Family (SLDF)

    thawa pages thinawa sell karana
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Hobby mart එකේ එහෙම ති‍යනව මචන්. පට්ට ගණන් හැබැ‍යි.:dull:
    මගෙ ගාවත් low detailed ඒවා කිහිප‍යක් ති‍යනව. මේ වගේ. :D

    vd4BHUY.jpg
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Hobby mart එකේ එහෙම ති‍යනව මචන්. පට්ට ගණන් හැබැ‍යි.:dull:
    මගෙ ගාවත් low detailed ඒවා කිහිප‍යක් ති‍යනව. මේ වගේ. :D

    vd4BHUY.jpg

    අඩෝ එල මචන් කාලයක් හොය හොය හිටිය ආසාවට සල්ලි තිබුණේ නෑ ඒ දවස් වල ඊයේ අහම්බෙන් ඔය වීඩියෝ එක දැක්කම ආස හිතුන ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ එල මචන් කාලයක් හොය හොය හිටිය ආසාවට සල්ලි තිබුණේ නෑ ඒ දවස් වල ඊයේ අහම්බෙන් ඔය වීඩියෝ එක දැක්කම ආස හිතුන ...
    ලංකාවෙ ගණන් වැඩි‍යි මචන් මේවා. මේ දෙකත් ගත්තෙ දෙදාස් ගණන් වලට 2015දි විතර.

    iSRffFc.jpg