ලංකාවෙ කවුරුත් ඉන්නවද මෙහෙම කාර් එකතු කරන
ඔව් fb grps athi balapan
Diecast Collectors Sri Lanka (DCSL)
Sri Lankan Hot Wheels Collectors (SLHWC)
Sri Lankan Diecast Family (SLDF)
thawa pages thinawa sell karana


Hobby mart එකේ එහෙම තියනව මචන්. පට්ට ගණන් හැබැයි.
මගෙ ගාවත් low detailed ඒවා කිහිපයක් තියනව. මේ වගේ.
![]()
ලංකාවෙ ගණන් වැඩියි මචන් මේවා. මේ දෙකත් ගත්තෙ දෙදාස් ගණන් වලට 2015දි විතර.අඩෝ එල මචන් කාලයක් හොය හොය හිටිය ආසාවට සල්ලි තිබුණේ නෑ ඒ දවස් වල ඊයේ අහම්බෙන් ඔය වීඩියෝ එක දැක්කම ආස හිතුන ...
gini ganan ne bn habai ela ne car eka![]()