Music for youtube videos

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචං,

    අපි ඔය video කරන (Travel, Event etc..) ඒවා youtube දාද්දි ඒකට දාන music track එක copy right අල්ලනවනෙ බං කොහමත්.
    අපට මොකක්ද ඒ වෙනුවෙන් copy right අල්ලන්නේ නැති වෙන්න කරන්න පුළුවන් දේ.

    No Copy Right track එකක්‌ දානවා හැරෙන්න.

    මොකද මන්දැක්ක youtube video වලින්උපදෙස් දීල තියෙනවා ඒවා use කරන්න එපා කියලා (No Copy Right trackස use කරන්න උබලා advisable නම් පොඩ්ඩක් කියපන්.)

    මචං දන්නා එකෙක් මට උදවු කරපන්....

    දන්නේ නැති වුන් දන්නා එකෙක්ට පෙනකන් BUMP එකක් දාල මට උදවු කරපන් Please...

    ස්තුතියි....
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දඩබ්බරයා;24474518 said:
    machan mewa tracks hadanna puluwan ewada

    Filmstro Pro එකෙන් සිම්පල් විදියට ඕනෑම ට්‍රැක් එකක් හදන්න පුළුවන්, හරිම සිම්පල්

    Desgner sound fx මේකේ හදපුවත් තියනවා, ඕනනම් අලුතෙන් හදාගන්නත් පුළුවන් එකේ තියන ක්ලිප් පාවිච්චි කරලා. සිනමටික් සවුන්ඩ් තියනවා

    Pro Scores මේකෙත් හදපුව තියනවා. ඕනනම් හදාගන්නත් පුළුවන්

    පහල දෙක තියනවා පයිරේට් බේ එකේ. ෆිල්ම්ස්ට්‍රෝ නම් ලයිසන් ගන්න වෙයි.
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Filmstro Pro එකෙන් සිම්පල් විදියට ඕනෑම ට්‍රැක් එකක් හදන්න පුළුවන්, හරිම සිම්පල්

    Desgner sound fx මේකේ හදපුවත් තියනවා, ඕනනම් අලුතෙන් හදාගන්නත් පුළුවන් එකේ තියන ක්ලිප් පාවිච්චි කරලා. සිනමටික් සවුන්ඩ් තියනවා

    Pro Scores මේකෙත් හදපුව තියනවා. ඕනනම් හදාගන්නත් පුළුවන්

    පහල දෙක තියනවා පයිරේට් බේ එකේ. ෆිල්ම්ස්ට්‍රෝ නම් ලයිසන් ගන්න වෙයි.

    Thank you machan i will try
     
    • Like
    Reactions: Winulee

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Filmstro Pro එකෙන් සිම්පල් විදියට ඕනෑම ට්‍රැක් එකක් හදන්න පුළුවන්, හරිම සිම්පල්

    Desgner sound fx මේකේ හදපුවත් තියනවා, ඕනනම් අලුතෙන් හදාගන්නත් පුළුවන් එකේ තියන ක්ලිප් පාවිච්චි කරලා. සිනමටික් සවුන්ඩ් තියනවා

    Pro Scores මේකෙත් හදපුව තියනවා. ඕනනම් හදාගන්නත් පුළුවන්

    පහල දෙක තියනවා පයිරේට් බේ එකේ. ෆිල්ම්ස්ට්‍රෝ නම් ලයිසන් ගන්න වෙයි.

    Filmstro Pro eka mac walata witharada machan thiyenne