
දැන් අර මැරිච්ච බාගෙට ආයෙ පණ ආවද ?![]()
![]()

Mannam hithane, Endgame eka pawichi wena Gauntlet eka haduwe Tony nano tech pawichi karala enisa Tonyge order ekata Gaunlet eka order ekaya stones tika release wenna athi kiyalay![]()






දැන් අර මැරිච්ච බාගෙට ආයෙ පණ ආවද ?![]()
![]()



මොකෝ හිතන්නේ?
Iron-man ස්ටෝන්ස් ටික ගත්ත හැටි ටිකක් unrealastic වගේ නේද? ස්ටෝන්ස් ටික ඔහොම ගලවන්න පුලුවන්නම් වැඩක් තියෙනවද බන්. මොන උනත් දස් ෆාර් මම බලපු පට්ටම සුපර් හීරෝ මුවි එකක්.
ලිෆ්ට්(elavator) එකේදී කැප්ටන් ඇමෙරිකා අර කළු ගෑනිගේ කනට කරලා මොකක්ද කියන්නේ ? ඔක්කොම එඋන් හිනා උන මට ඇහුන න කියහන්කෝ![]()
original guantlet eken nemeine? Mannam hithane, Endgame ekedi pawichi wena Gauntlet eka haduwe Tony nano tech pawichi karala enisa Tonyge order ekata Gaunlet eke stones tika release wenna athi kiyalay
You should watch the movie boi![]()







please do not spoil thank you![]()