*Spoiler* Avengers: Endgame *Spoiler*

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Mannam hithane, Endgame ekedi pawichi wena Gauntlet eka haduwe Tony nano tech pawichi karala enisa Tonyge order ekata Gaunlet eke stones tika release wenna athi kiyalay :)

    දැන් අර මැරිච්ච බාගෙට ආයෙ පණ ආවද ? :confused: :(

    You should watch the movie boi:rolleyes:
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දැන් අර මැරිච්ච බාගෙට ආයෙ පණ ආවද ? :confused: :(


    un waspa wela giyane


    e karapu de reverse kala


    e kiyanne un waspa wenne na
    habayi innna thanwalama inne


    final battle ekedi doctor strange and uge yaluwa inna hama thaninma portal open karala thanos ge army ekata muhuna denna kattiya genwa
    (set eka bassanwa)


    thanos waspa wela yana eka balanna dukayi bn:sorry:


    u niyama porak bn:sorry::(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    මොකෝ හිතන්නේ?
    Iron-man ස්ටෝන්ස් ටික ගත්ත හැටි ටිකක් unrealastic වගේ නේද? ස්ටෝන්ස් ටික ඔහොම ගලවන්න පුලුවන්නම් වැඩක් තියෙනවද බන්. මොන උනත් දස් ෆාර් මම බලපු පට්ටම සුපර් හීරෝ මුවි එකක්.
    ලිෆ්ට්(elavator) එකේදී කැප්ටන් ඇමෙරිකා අර කළු ගෑනිගේ කනට කරලා මොකක්ද කියන්නේ ? ඔක්කොම එඋන් හිනා උන මට ඇහුන න කියහන්කෝ :dull:


    unrealistic naha....tony stones tiak ganne u hadapu gauntlet eken (hulk snap karapu eka) :rolleyes: original guantlet eken nemeine?

    e nisa eka possible,

    lift eke mathaka widihata gaanige kanata karala nemei ara hydra ekaata ne kiyanne,,,"hail hydra" kiyala ne kiyanne?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    ටෝනි නේ ඒ ගැජට් එකහදන්නේ . ඉතින් උට මාරු කරගන්න හදන්න ඇත්තේ. අනික නැනෝ සුට් එකනේ තියෙන්නේ.