Argan Oil hair Serum kiyala ekak tynawa gaapan
oka gaala balanna konde idena hamoma.man awurudu ganak thisse hama reddama try karala oken thamai anthimata goda damme.tikak konde kota wenna kapala rath karala dapalla .hodata masrge karanna his kabalata wadinna.side effect na hise kakkumath hoda wenawa![]()
මචන් චොලොම්බෝ අවටින් මේක ගන්න පුලුවන්ද
හිස් හොරි තියන අය ඉන්නවානම් ඔලුවේ පේර කොළ ගාලා බලන්න. හදාගන්න විදිය YouTube එකේ තියනවා.
අඩෝ කොන්ඩේ යනවට ඔය බෙහෙත් හරි යන්නේ නැද්ද බන්
mam ayrwede giyahama kiwwa bade thiyena ushna gathiya ehema hoda wenna beheth biwwahama oka nawathiwana kiwala. bona beheth patan ganna ewage thanakata gihilla. goda dawasak thiththa beheth bonna wei habai. math labana mase idala bonawa.
මචන් චොලොම්බෝ අවටින් මේක ගන්න පුලුවන්ද
