මදු වැල් ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මදු වැල් වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද ? විද්‍යාත්මක නාමෙ තියේ නං ගොඩක් හොඳයි :love: හෙව්ව හම්බවුන්නෑ.

    අර නිකං කැලේ වගේ වැවෙන වල් වැල් ජාතිය.

    bump
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    Botanical name:-Merremia umbellate
    Family name:-CONVOLVULACEAE
    English name:-Hogvine
    Tamil name:-
    Sanskirt name :-
    Status:- Native
    Edibal parts:-None
    Distribution:-Sri lanka,India, North America, Philippines, Caribbean.
    Ayurvedic usage:-Skin diseases, Arthritis, Rheumatism, Ear diseases, Kidney diseases,Epilepsy, Convulsions, Paralysis.
    Parts used to make medicine:-Leaves, Whole plant.
    Propagation:-Seeds
     
    https://herbalplantslanka.blogspot.com/2015/07/kirimadu-merremia-umbellate.html
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Botanical name:-Merremia umbellate
    Family name:-CONVOLVULACEAE
    English name:-Hogvine
    Tamil name:-
    Sanskirt name :-
    Status:- Native
    Edibal parts:-None
    Distribution:-Sri lanka,India, North America, Philippines, Caribbean.
    Ayurvedic usage:-Skin diseases, Arthritis, Rheumatism, Ear diseases, Kidney diseases,Epilepsy, Convulsions, Paralysis.
    Parts used to make medicine:-Leaves, Whole plant.
    Propagation:-Seeds

    මේක නෙමේ බං :no:
    wiki එකේ ඕකට තියෙන්නෙ මෙහෙම එකක්
    1095px-Merremia_umbellata.jpg

    මං කියන එකේ කොලේ මෙහෙම නෙමේ ගොටුකොලේ වගේ ටිකක් රවුං වෙලා තියෙන්නෙ.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,990
    113
    Merremia umbellata කියල කියන්නෙ නම් "කිරි මදු" වලට...
    උඹ කියන්නෙ මේ පින්තූරෙ තියන ඒව නේද...?

    merremia-umbellata-hogvine-yellow-wood-260nw-1340143790.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Merremia umbellata කියල කියන්නෙ නම් "කිරි මදු" වලට...
    උඹ කියන්නෙ මේ පින්තූරෙ තියන ඒව නේද...?

    merremia-umbellata-hogvine-yellow-wood-260nw-1340143790.jpg

    මං කියන එකේ කොලේ මේ වගේ නෙමේ බං :no: මදු වැල් කියල තමා කියන්නෙ නං. කරි මදු වැල් වලට අමතරව තවත් මදු වැල් ජාතියක් තියෙනවද ? මේක නෙමේ :no:
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    මං කියන එකේ කොලේ මේ වගේ නෙමේ බං :no: මදු වැල් කියල තමා කියන්නෙ නං. කරි මදු වැල් වලට අමතරව තවත් මදු වැල් ජාතියක් තියෙනවද ? මේක නෙමේ :no:

    merremia emarginata
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,990
    113
    මං කියන එකේ කොලේ මේ වගේ නෙමේ බං :no: මදු වැල් කියල තමා කියන්නෙ නං. කරි මදු වැල් වලට අමතරව තවත් මදු වැල් ජාතියක් තියෙනවද ? මේක නෙමේ :no:

    මේවද බලන්න....

    Merremia-umbellata-50-Seeds-Hogvine-Morning-glory-Vine-_1.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mikania micrantha
    mile-minute-leaves-triangular-heart-shape.jpg

    mile-minute-weed-flowers-profusely.jpg

    මේං මේ වගේමයි. කොලේ මෙච්චර උල නෑ. රවුං. කොලෙත් මේ වගේමයි. රටෙං රටට පොඩි වෙනස්කම් තියෙනවද දන්නෑ 
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mikania micrantha
    මේං මේ වගේමයි. කොලේ මෙච්චර උල නෑ. රවුං. කොලෙත් මේ වගේමයි. රටෙං රටට පොඩි වෙනස්කම් තියෙනවද දන්නෑ

    ඕකට අපිනං කියන්නේ අගක් මුලක් නැති වැල් කියලා :sorry: