Botanical name:-Merremia umbellate
Family name:-CONVOLVULACEAE
English name:-Hogvine
Tamil name:-
Sanskirt name :-
Status:- Native
Edibal parts:-None
Distribution:-Sri lanka,India, North America, Philippines, Caribbean.
Ayurvedic usage:-Skin diseases, Arthritis, Rheumatism, Ear diseases, Kidney diseases,Epilepsy, Convulsions, Paralysis.
Parts used to make medicine:-Leaves, Whole plant.
Propagation:-Seeds

Merremia umbellata කියල කියන්නෙ නම් "කිරි මදු" වලට...
උඹ කියන්නෙ මේ පින්තූරෙ තියන ඒව නේද...?
![]()
මදු වැල් කියල තමා කියන්නෙ නං. කරි මදු වැල් වලට අමතරව තවත් මදු වැල් ජාතියක් තියෙනවද ? මේක නෙමේ 
මං කියන එකේ කොලේ මේ වගේ නෙමේ බංමදු වැල් කියල තමා කියන්නෙ නං. කරි මදු වැල් වලට අමතරව තවත් මදු වැල් ජාතියක් තියෙනවද ? මේක නෙමේ
![]()
නෑ වගේ බං. ඒක ටිකක් වෙනස් වගේ![]()
මං කියන එකේ කොලේ මේ වගේ නෙමේ බංමදු වැල් කියල තමා කියන්නෙ නං. කරි මදු වැල් වලට අමතරව තවත් මදු වැල් ජාතියක් තියෙනවද ? මේක නෙමේ
![]()
There are several "Merremia" spp. Just google and check it out

Mikania micrantha
මේං මේ වගේමයි. කොලේ මෙච්චර උල නෑ. රවුං. කොලෙත් මේ වගේමයි. රටෙං රටට පොඩි වෙනස්කම් තියෙනවද දන්නෑ
