Post only Officially Confirmed News

inspiron

Well-known member
  • May 27, 2014
    24,929
    17,575
    113
    Nowhere
    එලකිරියෙ tread එකක් තිබුන එකක..
    කෝටි ගානක් වියදම් කරල හදපු කොම්පියුටර් ලැබ් එකක්..
    පල්ලියක..
    උන්ට උගන්නන්නෙ email, Facebook , Twitter , YouTube
    ඕව...
    හිතාගනන පුලුවන්නෙ...

    kzone ge thread eka
     
    • Like
    Reactions: Banned!

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,942
    31,735
    113
    60306694-2454774901199553-227044345067339776-n.jpg

    වැඩක් නැහැ ජාතික ලැයිස්තුව කියල හුයන්නක් තියනවා ඒකෙන් ආපහු ඇතුලට ගන්නවා...:angry:
    හොඳම උදාහරණය මේක

    Lakshman-Yapa-Abeywardena5.jpg


    ජාතික ලැයිස්තුව කියන මරාලේ අයින්කරන්නේ නැද්ද? :angry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth




    ඔය කොච්චර , කවිරු මොනවා කිවත් මෙවෙනකොටම මහින්ද පෑරදිලා ඉවරයි
    මහින්ද දෑන් අවසාන හෝරා ටික ගෙවමින් ඉන්නෙ, කරන්ඩ තියන අන්තිම පහත් වෑඩෙත් කරමින්, මිනිහ එකෙන් තවත් අගාදෙටම්යි වටෙන්නෙ,


    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා



    කාලය මැවු වෙනසක අරුමේ.. :shocked:
     
    • Like
    Reactions: Bekam

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කාලය මැවු වෙනසක අරුමේ.. :shocked:

    ඒක තමයි බං නියම ක‍්‍රමේ... සාම්ප‍්‍රදායික වහල් දේශපාලනයෙන් මිදෙන්න ඕන... අපි රට කරවන්න යවන්නේ අනුමානයට මේකා හොදයි කියලා... ඌ හොද නැත්තං ඊළග පාර ඌට විරුද්ධව කටයුතු කරන්න ඕන... එක තමයි නියම දේශපාලනය... හැබැයි ඒක පාර්ලිමේන්තුවේ අවස්ථාවාදී කාළකණ්ණීන්ට අදාල නෑ... උන් පක්ෂ මාරු කරන්නේ තමන්ගේ පුද්ගල බඩගෝස්තරවාදයට....​
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    -උපුටා ගැනීමකි-

    “ඔබ කූඹියෝ ටෙලි නාට්‍යය බැලුවාද ? බැලුවානම් ඔබට අද මේ සිදුවෙන දේවල් බොහෝමයක් තේරුම් ගන්නට පහසු වනු ඇත. ආන්ඩුවේ දේශපාලන මොල ටික විදේශ උපදේශකයන්ගේද සහාය ඇතුව පැය 24 ම කල්පනාකරන්නේ ඉදිරියේදි එන ජනාධිපතිවරණයෙන් ලැබීමට නියමිත නිසැක පරාජය වලක්වා ගන්නා හැටිය.

    පාස්කු ප්‍රහාරයෙන් පසු ගොඩනැගුන නව සහජීවනය තුල බෞද්ධ හා කතෝලික සිංහල චන්ද එකතු වුවහොත් වැඩේ වරදින බව දන්නා නිසා බෞද්ධයන්ගෙන් කතෝලික ජනතාව ඈත් කල යුතුය. ඒ සඳහා විපක්ෂයේ දේශපාලනඥයින් ලවා මේක සිංහල බෞද්ධ රට කියා කියවා ගත යුතුය. ආන්ඩුව ගැන කලකිරී සිටිනා කතෝලික ජතාවට විපක්ෂයනම් කතෝලිකයන්ට සුදුසු තෝරාගැනීමක් නොවේ කියා හිතෙන්නේ එවිටය.

    මංගල සමරවීර ඊයේ මේක සිංහල බෞද්ධ රට නොවේ කියා ප්‍රසිද්ධියේ කිවේ විපක්ෂයේ දේශපාලනඥයින් අවුස්සාගෙන " එහෙම කොහෙද මේක සිංහල බෞද්ධ රට " කියවාගන්නට බව වටහා ගන්නට අපහසු නැත.

    දැන් මාධ්‍ය සහෝදරයන් විපක්ෂ දේශපාලනඥයින්ට කටට උත්තරය දී මේක බෞද්ධ රටක් නොවේ දැයි අසනු ඇත. වැඩි දෙනෙක් මොලේ පාවිච්චි නොකලොත් දිනන්නේ මංගලය.

    මංගලගේ ගැටයට අසුවුනොත් විපක්ෂයට කතෝලික ජනතාව නැතිවේ. මේ වන විට බෞද්ධයන්ගේ පවා ආදරයට පත්ව සිටින කාදිනල් තුමාටද අඩියක් පස්සට ගන්නට සිදුවේ.

    සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවෙන් ත්‍රස්ත වී මෙය වැලැක්වීමට කිසිවක් නොකල ආන්ඩුව ගැන මේ වෙලාවේ කලකිරී සිටිනා මුස්ලිම් ජනතාවටද රට සිංහල බෞද්ධයන්ට පමනක්‍ යැයි කියන විපක්ෂය නම් තමන්ට තෝරා ගැනීමක් නොවේ යැයි සිතීම තවත් බෝනස් එකකි.

    දැන් කරන්න තියෙන්නේ පිටින්කවුරු හෝ යවා තැන්තැන් වල මුස්ලිම් කඩ කිහිපයකට පහරදීමයි. ඒ දැක චූන් වන තවත් අය මෙයට එකතු වනු ඇත. ඒ අතරම දෙමළ ව්‍යාපාරයකටත් පහරදුන්නොත් පුදුම වන්නට හේතුවක් නැත.

    දැන් ඉතින් සහරාන්ගේ ප්‍රහාරයෙන් බිම ඇද වැටී සිටි ආන්ඩුවට අළු ගසා නැගිටින්නට පුළුවන. ඊලගට කලබල කලේ විපක්ෂයේ උදවියය කියා අත් අඩංගුවට ගැනීම් කිහිපයකුත් මේ අස්සේම කරගතහැක. ඔය කලබල අස්සේම ප්‍රති ත්‍රස්ථ පනතත් සම්මත කර ගතහැක

    කලබලය දිගටම ඇද ගත හොත් සාමය රකින්නට විදේශ හමුදාවකුත් ගෙන්වාගෙන චන්දය කල් දමාගන්නට බැරි නැත.

    කූඹියෝ අපූරු ටෙලි නාටකයකි. එය යලිත් යලිත් සැබෑ ලෝකයේ රඟ දැක්වේ.”

    - ආචාර්ය නාලක ගොඩහේවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,942
    31,735
    113
    දැන් හිටං හුටං රට ඉඳන් ඇවිත් මොකක් කියයිද ජාතිය අමතලා?...:rofl: