Post only Officially Confirmed News

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113

    The basic point is this;

    All land belongs to the government.! .. regardless of it being yours for the last 540 years, if the government wants to build a road right across your living room... you can't do anything.

    That's the raw and absolute power the government has and it can maul over any court verdict or direction if it doesn't agree by it self :(

    So., the best thing is to make sure you target your efforts in trying to get the "compensation" rather than trying to avoid giving up your land.

    Get a lawyer, get some people of the same feather and make sure your voice is heard loud enough for them to consider

    :yes:
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    98b7ef2c9971681b9b8fe1d327be4f4f.jpg


    කවුද යකො පිස්සෙක් ජනාධිපති කලේ:frown:

    මේ පොත "ඇමති තාත්තා" කාලේ ආවනම් අපිට මේහෙම වෙන්නේ නෑ අපේ හාන්දුරුවනේ.....:(:(:(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Puluwan mama hithanne. Oya parawal walata ehema pawara ganne gemak nathuwa. Nadu kiyannath ba nadu kiyanawa nam kiyanna wenne wandi mudala madi kiyala (lu)

    pradeshiya sabawata ba neda. parawal walata pawara ganna ewa wenne wena kramekata neda. lawyer kenek gen ahala kianna puluwan ona nam.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113
    pradeshiya sabawata ba neda. parawal walata pawara ganna ewa wenne wena kramekata neda. lawyer kenek gen ahala kianna puluwan ona nam.

    Hama Land ekakma government ekata aithi nam one welawaka pawara gannath puluwan nam aye ithin monawada.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    #lka හෑශ් එක දාලා මුස්ලිම් උන්ට ගැහුවා ගැහුවා කියල මොර දෙනවා. ඒත් ගම්පහ මරපු සිංහලයා ගැනවත් Icu ඉන්න එකා ගැනවත් ඔය එකෙක් කතා කරන්නෙ නෑ ..... :(

    mokadda mchan e seen eka? Man Danne nene marula thiyenne monawa wela da ?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Hama Land ekakma government ekata aithi nam one welawaka pawara gannath puluwan nam aye ithin monawada.

    ow umba hari. pradeshiya saba walatath puluwan land acquire karanna.

    "Can Pradeshiya Sabhas, Urban Councils and
    Municipal Councils acquire private land?
    The Pradeshiya Sabhas Act, Urban Councils Ordinance and
    Municipal Councils Ordinance empower the Acquisition
    of lands or buildings for general public purposes in terms
    of provisions of the Land Acquisition Act by making due
    compensation to the owner or occupier of any property
    required for such purposes, or any person whose legal
    rights are thereby infringed."

    https://www.cpalanka.org/a-brief-guide-on-land-rights-in-sri-lanka/
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    #lka හෑශ් එක දාලා මුස්ලිම් උන්ට ගැහුවා ගැහුවා කියල මොර දෙනවා. ඒත් ගම්පහ මරපු සිංහලයා ගැනවත් Icu ඉන්න එකා ගැනවත් ඔය එකෙක් කතා කරන්නෙ නෑ ..... :(

    Itin hutto kawda kiwwe gihin kadawal walata gahanna kiyala.

    Munta gahanna one, habai pisso wage parata bahala newei. E wade hodata karan enakota pissu huttige puthala tika parata bahala wade rewwa...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    https://twitter.com/FawzulMusaaleem/status/1128642062272712705


    Dan harine. Pakayala kiyana ewa ithin ballo wage ahan inna thiyenne. Balapan lassanata ape un munwa control karan hitiya. Dan ithin hari :dull:
    උන්ට බෙල්ලටම තොන්ඩුව වැටිලා හිරවෙලා හිටියේ. බුර්කාව තහනං කරලා ශේප් එකේ ඉතුරු නීති ටිකත් වෙනස්කරගෙන ලස්සනට ගේම ගහන්න තිබුන.

    දැන් ඉතින් ආය මුකුත් කරන්න වෙන්නේ නෑ :no:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උන්ට බෙල්ලටම තොන්ඩුව වැටිලා හිරවෙලා හිටියේ. බුර්කාව තහනං කරලා ශේප් එකේ ඉතුරු නීති ටිකත් වෙනස්කරගෙන ලස්සනට ගේම ගහන්න තිබුන.

    දැන් ඉතින් ආය මුකුත් කරන්න වෙන්නේ නෑ :no:

    මේ ලංකාවෙ ඕවා කරන්න :lol::lol::lol::lol::lol:

    නැගිටින්න සහො රෑ වෙලා ..:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ලංකාවෙ ඕවා කරන්න :lol::lol::lol::lol::lol:

    නැගිටින්න සහො රෑ වෙලා ..:baffled:
    කරන්න බැරුව තිබුන එකට තමා හොඳම අවස්තාව ඇවිත් තිබුනේ දෙයියෝ දුන්න වගේ. තදියම නෙ මුන්ට ඉතින් කරන්න වෙන්නේ නෑ තමා දැන්.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,299
    3,936
    113
    #lka හෑශ් එක දාලා මුස්ලිම් උන්ට ගැහුවා ගැහුවා කියල මොර දෙනවා. ඒත් ගම්පහ මරපු සිංහලයා ගැනවත් Icu ඉන්න එකා ගැනවත් ඔය එකෙක් කතා කරන්නෙ නෑ ..... :(

    #lka සහ #EasterSundayAttackSriLanka දාල කට්ටියම twitter post දාන්න . මෙවෙලේ රට වෙනුවෙන් කරන්න පුළුවන් එච්චරයි. රටේ image එක නැති කරන්න දෙන්න එපා. අඩුම ගානේ tourism වත් ආපහු හදමු.

    english වලින් පුළුවන් තරම් tweet දාමු.

    ජය වේවා...
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,121
    1,678
    113
    ඩොටේ ¯\(°_o)/¯
    #lka හෑශ් එක දාලා මුස්ලිම් උන්ට ගැහුවා ගැහුවා කියල මොර දෙනවා. ඒත් ගම්පහ මරපු සිංහලයා ගැනවත් Icu ඉන්න එකා ගැනවත් ඔය එකෙක් කතා කරන්නෙ නෑ ..... :(

    හම්මෝ බලන්න ඕනේ
    #lka
    #srilanka
    #communalAttacks
    #communalAttacksLKA
    #AntiMuslimViolance

    දාගෙන රගන රැගිල්ල,
    මෙතන මාර ගේමක් දෙන්නේ,
    ඔතන අර කුරුදුවත්තේ මොඩරේට් සිංගල වේශිලා ටික ඇරුනම,
    මම හොදට notice කර ගත්ත දෙයක් තමයි, මේ Twitter එකේ නම් ගොඩක් ෆේක් නැත්නම් ටෙම්පරි හදල තියෙන ඒවා,
    account එකට ගිලිල්ලා බැලුවම මේ අප්‍රේල්, මැයි වල අලුතෙන් හදපුවා,
    නැත්නම් 2016 වගේ හදලා තියෙන ඒවා, ට්වීට් 20ක් 40ක් වත් කරලා නෑ,
    දැන් තේරෙනවනේ,
    මුන් මේ වගේ බොරු අකවුන්ට්ස් හදලා ,

    1.රටේ මිනිස්සු අතරේ වෛරය පැතිරෙන විදියට යි, තව
    2.ආමි ෆෝසස් වලට අපහාස කරන්නයි පාවිච්චි කරනවා,

    කාලකණ්ණි තනිකරම රටේ ප්‍රතිරූපය නැති කරන්න වැඩ කරන්නේ,
    අර අහිංසක්යෝ 253ක් මැරුනම කටවල්, පුකවල් වැහිලා තිබ්බ උන්,
    වැලේ වැල් නැතුව @al-jazeera english , AFP, BBC, Reuteurs වලට Mention කරගෙන යනවා,
    මට හිතා ගන්න බෑ මේ විදියට කෑ මොර තියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා,
    මොකා උනත් ජාතියේ නාමේ කියලා අහිංසක මිනිස්සුන්ගේ කඩ වලට ගල ගහන්න, ගිනි තියන්න යන එක නම කීයටවත් සාධරණය කරන්න බෑ, ඒහෙම කරලා එකෙක් ඉන්නව නම් ඌට කාළානූරූපිව දඩුවම් ලැබෙයි.
    එක නිසා මේවගේ posts, tweets දැක්ක ගමන් රිපෝර්ට් කරපල්ලා,
    මේ වෙසියෝ කන්නේ අපේ රට.

    දැන් මේක බලන මුස්ලිම් සෙට් එක මට ජාතිවාදියා කියලා ලේබල් ගහන්න එන්න එපා,
    මගේ ස්කෝලේ එකේ සිංහලුයි, දෙමළුයි, මුස්ලිම් උනුයි ඔක්කොම එකට හිටියා, එකට කෑවා, බිව්වා, සෙල්ලම කරා,
    කරන්න තියෙන කුපාඩි වැඩ ඔක්කොම කරේ එකට, ඒක නිසා අමුතුවෙන් මට දේශනා කරන්න එපා,
    බට් බං යුද්දේ ඉවර උනාට පස්සේ උබලට මොකද්ද උනේ කියන්න මට තේරෙන්නේ නෑ,
    ඒක උබම පොඩ්ඩක් නැවතිලා හිතලා බලපල්ලා , කොතනද වැරදුනේ කියලා.

    අනිත් එක මේ බෝම්බ ගහලා සති 03ක් ගියාට පස්සේ මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න,
    මේකේ උන්ට පුප කහන්නේ නෑ.
    උබ නියම සිංහල බෞද්ධයෙක් නම් කීයටවත් ඔය වගේ කුපාඩි වැඩ වලට අත දෙන්න යන්න එපා, මොලේ පාවිච්චි කරලා වැඩ කරපල්ලා.
    අනුන්ගේ දෙශපාලන අතකොලුවක් වෙන්න එපා.

    මේකෙ හරියට ලංකාවේ මුස්ලිම් මිනිස්සු නියුක් කරනවා වගේ කතා දන්නේ, නැති බිල්ලෙක් මවලා, 2ක 3 කරලා තමයි ලෝකෙට පෙන්නන්නේ,
    ඔය කෑ මොර දෙන විදියට, හරිනම් අරාබියේ උන් දැන් නැව් වලින් ඇවිල්ලා අරං යන්න ඕනේ.
    එහෙම උන්ට නලියන්නේ නැහැනේ, ඒක නිසා මේක උබෙත් රට , මගෙත් රට ,
    මේක සිංහල බෞද්ධ රටක් උන නිසා තමයි මෙච්චර කල් හැමෝම තමන්ට කැමති ආගමක් අදහගෙන නිදහසේ ජීවත් උනේ කියන එක අමතක කරන්න එපා.