Glass Engraving කරන...

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    .

    Glass Engraving කරන අය කවුද ඉන්නේ.. කරන අය ඉන්නවනම් ඔයාලගේ වැඩත් මේකේ පොස්ට් කරන්න මාත් හොබී එකක් විදියට කරනවා හිතුනම..

    මම මේකට යූස්‌ කරන්නේ Ingco 110W Mini Drill එක ගද්දිම හම්බුන බිට් සෙට් එකත් එක්ක. :love:

    HafWfEfl.jpg

    PWf2zWml.jpg

    44x1bADl.jpg

    fSkuRD9l.jpg

    MTCTHUnl.jpg

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    කොහොමද මේක කරන්නෙ විස්තර කරන්න පුළුවන්ද
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    කොහොමද මේක කරන්නෙ විස්තර කරන්න පුළුවන්ද

    Mini Drill එකක් ඕනි මේකට (මේකේ හරි නම Dremel, එත් ලංකාවේ ගොඩක් ය දන්නේ මිනි ඩ්‍රිල් කිවුවම) එක ගන්නකොට කටු සෙට් එකකුත් හම්බෙනව ඔක්කොම Rs. 5000 වගේ වෙන්නෙ. ඊට පස්සේ වීදුරු මොකක්හරි අරගෙන එකෙ දිග පළලට හරියන්න මොකක්හරි කැමති ඩිසයින් එකක් පීසී එකෙන් කරලා ප්‍රින්ට් අවුට් එකක් ගන්නවා. එක වීදුරුවේ අලවල වටේ ලයින් එක ඩ්‍රිල් එකේ 1 කටුවෙන් අදිනවා. ඊට පස්සේ 2 කටුවෙන් මැද පුරවනවා. පොඩ්ඩක් ඉවසීමෙන් කරන්න ඕනේ ඉතින්.

    iCu2my8.png
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    Mini Drill එකක් ඕනි මේකට (මේකේ හරි නම Dremel, එත් ලංකාවේ ගොඩක් ය දන්නේ මිනි ඩ්‍රිල් කිවුවම) එක ගන්නකොට කටු සෙට් එකකුත් හම්බෙනව ඔක්කොම Rs. 5000 වගේ වෙන්නෙ. ඊට පස්සේ වීදුරු මොකක්හරි අරගෙන එකෙ දිග පළලට හරියන්න මොකක්හරි කැමති ඩිසයින් එකක් පීසී එකෙන් කරලා ප්‍රින්ට් අවුට් එකක් ගන්නවා. එක වීදුරුවේ අලවල වටේ ලයින් එක ඩ්‍රිල් එකේ 1 කටුවෙන් අදිනවා. ඊට පස්සේ 2 කටුවෙන් මැද පුරවනවා. පොඩ්ඩක් ඉවසීමෙන් කරන්න ඕනේ ඉතින්.

    iCu2my8.png

    පට්ට වැඩක් නේ මරු මචං...

    You must spread some Reputation around before giving it to ArunaTelshan again.