මේ ගෑණි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    710_1000.gif

    :rolleyes::rolleyes: :rolleyes::rolleyes: :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: janaka_jr

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    u4fbb1ffb6y21.jpg

    උඹලට මේ ගෑණි නිකං අපායෙ ඉඳල පළිගන්න ආව මල යස්සනියෙක් වගේ පේන්නෙ නැද්ද ? :confused:
    මට නං පේන්නෙම එහෙම මහ අමනුස්ස පෙනුමක් තියෙන්නෙ :eek:
    නිකං යම පල්ලියක් වගේ නේ ? :eek:

    මං මෙච්චර කාලයක් හිතන් හිටියේ මේකි avril lavigne කියලා බං. cara කියලා එකියක් නේද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oya wysata ohoma thmai
    mature unama ubath thalelu agawalui duburupaata pusiyoi hoyai:yes:

    ඊට පස්සේ තවත් මැචුව උනාම කොල්ලන්ට ආස හිතෙනවා :yes:

    දැන් ඉතිං ළිඳට වෙලා කෑගහපං කවුරු හරි ඇවිත් ලණුවක් දානකං Mohowk :lol:

    :love: මුලිංම elakiri එකෙංමයි මේක දැක්කෙ :D :love:

    EMINƎM;24488769 said:

    මං මෙච්චර කාලයක් හිතන් හිටියේ මේකි avril lavigne කියලා බං. cara කියලා එකියක් නේද?

    cara delevinge :yes:
    avril lavigne ගෙ මෙහෙම අමනුස්ස පෙනුමක් නෑ බං අගේට හිනා වෙලා ඉන්නව :yes:

    Marama cute bn pissu hadenawa

    තොපිට පිස්සු :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :eek: යකෝ මාත්.. :dull:

    උඹල සනුද්‍රි දිනස්සි කිව්ව නං උන්ගෙ ජාතකේ ඉඳන් දන්නව. delevinge වයි lavigne වයි වෙන් කල්ල අඳුනගන්න බෑ :angry: ඉතිං කොහෙද ලංකාව දියුණු වෙන්නෙ :growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල සනුද්‍රි දිනස්සි කිව්ව නං උන්ගෙ ජාතකේ ඉඳන් දන්නව. delevinge වයි lavigne වයි වෙන් කල්ල අඳුනගන්න බෑ :angry: ඉතිං කොහෙද ලංකාව දියුණු වෙන්නෙ :growl:

    :lol: අද තමයි හරියටම දැනගත්තේ ලංකාව දියුණු වෙන්නේ නැති හේතුව ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol: අද තමයි හරියටම දැනගත්තේ ලංකාව දියුණු වෙන්නේ නැති හේතුව ....

    බොරුද මං කියන්නෙ. :frown:
    බලපං සනුද්‍රි ගැන දිනක්සි ගැන හොයන උන් ඉන්න රටවල්වල බෝම්බත් පුපුරනව :yes:

    pala yanna mekiata mukuth kiyan nathuwa.....

    උඹේ අවතාරෙ ඉන්නෙ මේකි නේ ? 
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරුද මං කියන්නෙ. :frown:
    බලපං සනුද්‍රි ගැන දිනක්සි ගැන හොයන උන් ඉන්න රටවල්වල බෝම්බත් පුපුරනව :yes:

    හ්ම්ම් ... සිරියාව , පාකිස්තානේ වගේ රටවල මිනිස්සු ගෙවල් වල මුන් දෙන්නගේ පින්තුර ගහගෙන පහන් පත්තු කරනවලු ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හ්ම්ම් ... සිරියාව , පාකිස්තානේ වගේ රටවල මිනිස්සු ගෙවල් වල මුන් දෙන්නගේ පින්තුර ගහගෙන පහන් පත්තු කරනවලු ...

    :frown:
    ඒ රටවල ශනුද්‍රිල ගැන දන්නෑනෙ :angry: මං කියන්නෙ බලපං ශනුද්‍රි ගැන උනන්දු මිනිස්සු බහුතරේ ඉන්න රට හැමදාම එක තැන. holly earl ගැන උනන්දු මිනිස්සු බහුතරේ ඉන්න රටවල් වල රොකටුත් යවනව. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :frown:
    ඒ රටවල ශනුද්‍රිල ගැන දන්නෑනෙ :angry: මං කියන්නෙ බලපං ශනුද්‍රි ගැන උනන්දු මිනිස්සු බහුතරේ ඉන්න රට හැමදාම එක තැන. holly earl ගැන උනන්දු මිනිස්සු බහුතරේ ඉන්න රටවල් වල රොකටුත් යවනව. :dull:

    හ්ම්ම් ... සිම්බාබ්බේ උගන්ඩාව වගේ රටවල උන්ගේ ජනප්‍රියම නිළිය දිනක්ෂි ලු .. ජනප්‍රියම ගායිකාව ශානුද්රි ලු ...