![]()
උඹලට මේ ගෑණි නිකං අපායෙ ඉඳල පළිගන්න ආව මල යස්සනියෙක් වගේ පේන්නෙ නැද්ද ?
මට නං පේන්නෙම එහෙම මහ අමනුස්ස පෙනුමක් තියෙන්නෙ
නිකං යම පල්ලියක් වගේ නේ ?



අඩෝ බලපං නේ අපි ලස්සනයි කියල මොන තරම් මුලාවකද ඉන්නෙ
ඔලුවෙ කෙස් ගස් ටික අයිං කරල ඉරියව්ව වෙනස් කරල ගත්තහම බලන්නත් භය හිතෙන අමු යස්ස පෙනුමක් එනවනෙ
හැමෝම ඉතිං මේ වගේනෙ මේ පෙනුමෙන් දකින්න ලැබෙන්නැතුව මිසක්
ඒත් අර දකින්න ලැබෙන සීමිත නිරීක්ශණ ප්රමාණය සියල්ල කියල හිතාගෙන ලස්සන දකිනව![]()


පව් යකෝ මිනිස්සුන්ට ඔහොම කියන්න එපා.ඒ කෙල්ල දැන් මානසිකව වැටිලලු. උඹල ගෙ කමෙන්ට් දැකල ඒකි දවස් තුනක් නොකා නොබී අඩල. මේකෙන් උඹල බලාපොරොත්තු වෙන කාලකන්නි සතුට මොකද්ද? කියාපල්ල මට. වාවවන්නෙ නෑ. පොඩි ගමකින් ආපු කෙල්ලෙක්ට දියුණු වෙන්න දියන්. වැඩ කරල කරල මහන්සිවෙලා මාසෙකට හොයන දහ පාලොස්දාහට නේද උඹල ඔය අකුල් හෙලන්නේ.
ලැජ්ජ වෙයන් !!
නගා බය වෙන්න එපා මේ අයියා ඉන්නවා.![]()

එහෙම ලුක් එකක් හෑව්...මචං ගොඩක්ම උන්ගෙ ෆිල්ම්වල ඒ වගේ මුහුනු දාන නිසා ඒ මූන අපේ මතකෙ තියෙන ඒවායින් ලැබෙන ඩීටේල්ස් එක්ක සංසන්දනය වෙලා තමයි එහෙම පේන්නේ.....මොලෙත් කොන්පියුටර් වගේ තමයි.

කොන්ඩේ කැපුවම ෆෙමිනින් පෙනුම යනවා හැම ගෑනිගේම වගේ ...
මට තියන ප්රශ්නේ එක නෙමෙයි ... අපි මුලාවක ඉන්නේ කියල අදද තේරුනේ මෙච්චර දේවල් දන්න උඹට ...![]()



කැමරා වලට පෙරේතයො අහුවෙනව කියන කතාවෙ ඇත්තකුත් තියෙනව බලාගෙන ගියහම.![]()



මේ අවුරුද්දේ එනවා Joker ෆිල්ම් එක සමහර විට උබට සෙට් වෙයි බලපන්බලපන් යකෝමේ අවුරුද්දේ එනවා Joker ෆිල්ම් එක සමහර විට උබට සෙට් වෙයි බලපන්