මේ ගෑණි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    753e1204165e13137fb0d00305b1c72d.jpg

    උඹ පිළීකුල් භාවනාව වඩනවද බං ? :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ගෑණි පිරිමියෙක් වගේ යකෝ ....

    මේක බම්ප් කරන්න එපා ...
    :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ගෑණි පිරිමියෙක් වගේ යකෝ ....

    මේක බම්ප් කරන්න එපා ...
    :angry:

    නෑ යක්සනියක් වගේ
    උඹ පිරිමි වගේ ගෑණු දැකල නෑ
    මං confuse වුනා කියල ත්‍රෙඩ් එකක් දාල ඇති ඒක බලපං :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ යක්සනියක් වගේ
    උඹ පිරිමි වගේ ගෑණු දැකල නෑ
    මං confuse වුනා කියල ත්‍රෙඩ් එකක් දාල ඇති ඒක බලපං :rofl:

    එක මම දැක්ක :baffled:...එත් මේ ගෑණි ඊට වඩා පිරිමි යක්ෂයෙක් වගේ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක මම දැක්ක :baffled:...එත් මේ ගෑණි ඊට වඩා පිරිමි යක්ෂයෙක් වගේ...

    ඒකෙ ඉන්න එකී තරං නං පිරිමි පෙනුමක් නෑ මෙයාගෙ :baffled:
    අරක මට බැලුවාම මේ මොකද වෙන්නෙ කියල හිතාගන්න බැරුව ගියා :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙයා නිකන් එමා වොට්සන් වගේ නේද :oo:

    උඹේ ඇස් පොට්ට වෙලාද කොහෙද
    මේ යස්සනී කොහොමද හමයිනිගෙ අහලකිංවත් තියන්නෙ :angry:
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    u4fbb1ffb6y21.jpg

    උඹලට මේ ගෑණි නිකං අපායෙ ඉඳල පළිගන්න ආව මල යස්සනියෙක් වගේ පේන්නෙ නැද්ද ? :confused:
    මට නං පේන්නෙම එහෙම මහ අමනුස්ස පෙනුමක් තියෙන්නෙ :eek:
    නිකං යම පල්ලියක් වගේ නේ ? :eek:

    Yakshani look ekak tyei tmi😁
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,668
    6,437
    113
    පව් යකෝ මිනිස්සුන්ට ඔහොම කියන්න එපා. :sorry: ඒ කෙල්ල දැන් මානසිකව වැටිලලු. උඹල ගෙ කමෙන්ට් දැකල ඒකි දවස් තුනක් නොකා නොබී අඩල. මේකෙන් උඹල බලාපොරොත්තු වෙන කාලකන්නි සතුට මොකද්ද? කියාපල්ල මට. වාවවන්නෙ නෑ. පොඩි ගමකින් ආපු කෙල්ලෙක්ට දියුණු වෙන්න දියන්. වැඩ කරල කරල මහන්සිවෙලා මාසෙකට හොයන දහ පාලොස්දාහට නේද උඹල ඔය අකුල් හෙලන්නේ. :angry::angry: ලැජ්ජ වෙයන් !!

    නගා බය වෙන්න එපා මේ අයියා ඉන්නවා. :yes::love::yes:
     
    Last edited: