අප්‍රේල් 29 වෙනිදා උදේ ඉදං මගේ SLT ADSL Modem එකේ INT light ඒක red වෙලා. 

මම එදාම customer service කතා කරලා complain එකක් දැම්මා. But, මැයි 10 වෙකනුත් කිසිම ප්‍රතිචාරයක් නැ. ආපහු call 3ක් ගත්තා customer service එකට ඒ අතර. But no response. මට මල පැන්න බන් 

. උන්ගෙන් service අරන් උන්ගේ respert බලන්න. 

එදාම Mobitel එකට ගිහින් Wifi+ package එකක් ගත්තා අර මගුල (SLT ADSL) disconnect කරලා.

Max Downloader (Rs. 1290 +taxes)
25 GB peek, 25 GB Off peek (12.00 am to 9.00 am)
Package - Max Downloader
eligible free sub lines (Sim cards) - 02
මේ package එකට Wifi modem ඒක free.

දැන් ගෙදර data වලින් ඕනි තැනකදී internet යනවා.

ගෙදර වැඩ වලට Wifi use කරනවා.

4G signal මාරු. Speed එකත් සුපිරි. Duel sim phone එකකට නියම package ඒක.

Last edited: