කුල කේස්

fitbuddy

Member
Mar 26, 2018
128
4
0
කෙල්ල ගොවිගම. මං රදා(ඩෝබි) :growl:

කෙල්ලගෙ තාත්තා බිස්නස් කරන්නෙ.අම්මත් ඉගෙනගෙන හොද රස්සාවක් කරනව. හොද ආර්ථික මට්ටමක ඉන්න පවුලක්.

මමයි කෙල්ලයි දැන් අවුරුදු 3ක් විතර යාලුවෙලා.ආදරෙන් ඉන්නව කිසි අවුලක් නෑ.

තාම මේක ගෙවල් වලින් දන් නෑ. ඒ ගෙදර අය හරියට කුල සිද්ධි බලනවලු. කොච්චර ආදරෙන් හිටියත් ඕක මතක් වෙද්දි ජීවිතේම එපා වෙනව බන්. :(

මේ වගේ අත්දැකීම් තියෙන අය කොටන් පලයන්. බම්ප් එකක් දාන් පලයන් අනිත් උන්
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    wyasa kiyada?
    ubalata kellata wada salli tynwanm ooka shape krngnna pluwan:yes:

    mage yaluwekuth oma htiya
    kella campus set unaama oya hethuwa kiyala ain una:yes:
     
    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0

    wyasa kiyada?
    ubalata kellata wada salli tynwanm ooka shape krngnna pluwan:yes:

    mage yaluwekuth oma htiya
    kella campus set unaama oya hethuwa kiyala ain una:yes:

    අපේ පවුලට එයාලට තරන් සල්ලි නෑ බන්...

    මම gov කැම්පස්...කෙල්ල pvt කැම්පස්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Enan hariyannee ne boot kala depression hadenna kalin oka nawattapan
     
    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    kellath oka gena hithnwa wagenm uba dnma hitha hdaganin

    එයානන් එහෙම නෑ බන්.එයා කියන්නෙ මාව කොහොම හරි ඕනෙ කියල.සමහරවෙලාවට අඩනව ඕවා කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    මේවා ඉතින් දෙමව්පියන්ගෙ වැරදි. දරුවො ලොකු වෙනකොට අඩු කුලේ පරහැත්ත එක්ක ඇයි හොඳැයිකම් පවත්වන්න එපා කියලා දරුවන්ව දැනුවත් කරන්න ඕනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. තොට ඉනාවක් වත් කවන්න වෙයි දරුවව බේරගන්නත් එපැයි.
     
    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    මේවා ඉතින් දෙමව්පියන්ගෙ වැරදි. දරුවො ලොකු වෙනකොට අඩු කුලේ පරහැත්ත එක්ක ඇයි හොඳැයිකම් පවත්වන්න එපා කියලා දරුවන්ව දැනුවත් කරන්න ඕනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. තොට ඉනාවක් වත් කවන්න වෙයි දරුවව බේරගන්නත් එපැයි.

    You're really hurting my feelings machan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Bendata passe kellath loku line danna ganiy.owa genes walin ena leda.girlge patte un ubawa ganan ganna ekak ne.itaa passe kellata hoda kule ekek set una ubata lassnata boot ekak tiyay badinna lan wela
     
    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    Bendata passe kellath loku line danna ganiy.owa genes walin ena leda.girlge patte un ubawa ganan ganna ekak ne.itaa passe kellata hoda kule ekek set una ubata lassnata boot ekak tiyay badinna lan wela

    එයා එහෙම ලොකු ලයින් දෙයි කියලනන් හිතෙන් නෑ...කෙල්ලගෙ පවුලෙ අය ගනන් ගත්තෙ නැතුවටනන් මට කමක් නෑ.

    ගෙදර අය මාව පහත් කරල කතා කියල brainwash කරයිද කියල මට බය
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Kella Goviyek wenne Thaaththa Goviya nisane :rolleyes:

    Goviyo Kawadda Bola Business kare :lol: un kare hamadama mada gada gahagena kuburu wapuruwa eka :yes:

    Business Belongs to Karawa (Not only Fishing) Miniho :cool:

    Thamange kuburen wee goniyak sell karapu paliyata eka business ekak wenne naha :sorry:

    E nisa unge thaaththa Govi nemei U Business karana nisa :yes:
    ethakota kellath Govi nemei Thaaththa Business karana nisa :yes:

    Finally uba dan Redi apullanne nathi nisa Radaath nemei :)

    Newest Cast is developing Business :D + Computing :D
     
    ඕවා ඔය මිනිස්සු තේරුම් ගන්නෙ නැති එකනෙ වෙලා තියෙන්නෙ. අපේ දන්න කාලෙක පරම්පරාවෙ කවුරුත් ඔය කුලේට අයිති ඒවා කරල නෑ...හැමෝම ලොකු ගෙවල් හදපු සල්ලි තිබ්බ අය