avengers endgame: savoy wellawatta or savoy primeir

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    endgame බලන්න හොඳ මොන screen එකද??


    වැල්ලවත්ත Savoy screen එකද? නැත්තම් රාජගිරියේ Savoy Premier screen එකද?


    දෙකේම 3D ද?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මන් බැලුවේ සැවෝයි එකේ security එක නං හොඳයි. මේ ෆිල්ම් එකටම Dolby Atoms වලට සවුන්ඩ් දීලා තියෙනවා මේ සැරේ ( වෙනසක් නං තේරුනේ නෑ ) :)


    ටිකට් එකේ ගාන ටිකක් වැඩි මේකේ බලහන් Display එක ලොකුයි කියනවා මේකේ





    https://www.scopecinemas.com/location/colombo-city-center-2