Latvia/Estonia/Poland

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    මට තේරෙන්නෑ ඇයි උඹලා ඔය වගේ පොඩි රටවලට ට්‍රයි කරන්නේ කියලා සල්ලිත් ගෙවාගෙන.
    ithali යන්න full scholarship දෙනවා.
    Estonia IELTS one.ielts kaloth Germany, France, Austria, Belgium try karanna

    Italy Scholarship apply karana hamotama labenne naa neda ?
    Germany, France, Austria, Belgium walata IELTS point keeyakda ona wenne ?
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Freelancer lage path eka
    Start-up valata hodama rata
    No investment
    Low tax rate

    Estonia gihin Sweden business visa or Germany , Netherlands freelancer visa danna puluwan

    No investment? Start up walata keeyak oneda awama?

    //Estonia gihin Sweden business visa or Germany , Netherlands freelancer visa danna puluwan// ai ban ehe giyama sweden germany business visa gahanna lesi?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,677
    48,958
    113
    සේදවත්ත
    එස්තොනියා වල ස්ටඩීස් වලින් පස්සේ ෆ්‍රී ඉන්න පුලුවන් අවුරුදු 5 ටෙම්පරි රෙසිඩන්ට් එකෙන් ජොබ් ඇටැජ්මන්ට් එකක් නැතුව
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    එස්තොනියා වල ස්ටඩීස් වලින් පස්සේ ෆ්‍රී ඉන්න පුලුවන් අවුරුදු 5 ටෙම්පරි රෙසිඩන්ට් එකෙන් ජොබ් ඇටැජ්මන්ට් එකක් නැතුව

    thank you
    Latvia wala kohomada labenne ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,187
    66,604
    113
    එස්තොනියා වල ස්ටඩීස් වලින් පස්සේ ෆ්‍රී ඉන්න පුලුවන් අවුරුදු 5 ටෙම්පරි රෙසිඩන්ට් එකෙන් ජොබ් ඇටැජ්මන්ට් එකක් නැතුව

    Kauda kiyanne?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    No investment? Start up walata keeyak oneda awama?

    //Estonia gihin Sweden business visa or Germany , Netherlands freelancer visa danna puluwan// ai ban ehe giyama sweden germany business visa gahanna lesi?

    Sweden business visa ekata shop ekak wage ekak open or buy karanna one.lankawe idan karanna bahane
     
    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    එස්ටෝනිය වල IT සයිඩ් එක හොදටම හොදයි. එහෙ ස්ටාර්ට්අප්‍ පටන් ගන්නවානම් ගොඩක් සහන දෙනවා.
    උබත් IT පත්තෙන්නම් කරන්නේ, PR කෙසේ වෙතත් working visa වලට ලොකු චාන්ස් එකක් තියෙනවා.:cool:

    Wistara ganna place ekak tiyenawada ? IT Dev Jobs ehemat tiyenawada ? Ntn Startups witarada ?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    එස්තොනියා වල ස්ටඩීස් වලින් පස්සේ ෆ්‍රී ඉන්න පුලුවන් අවුරුදු 5 ටෙම්පරි රෙසිඩන්ට් එකෙන් ජොබ් ඇටැජ්මන්ට් එකක් නැතුව

    http://www.studyinestonia.ee/en/working
    Ehema ekak Naha
    Study kale full time puluwan.
    Study iwara wela 9 months job ekak set karaganna one.
    Any job cleaning hari
     
    Last edited: