මට තේරෙන්නෑ ඇයි උඹලා ඔය වගේ පොඩි රටවලට ට්‍රයි කරන්නේ කියලා සල්ලිත් ගෙවාගෙන.
ithali යන්න full scholarship දෙනවා.
Estonia IELTS one.ielts kaloth Germany, France, Austria, Belgium try karanna
Italy Scholarship apply karana hamotama labenne naa neda ?
Germany, France, Austria, Belgium walata IELTS point keeyakda ona wenne ?
Hamotama full scholarship hambenawa. Need based scholarship dena ekama rata Italy.
IELTS 6.5 one IELTS ona set ekata

Freelancer lage path eka
Start-up valata hodama rata
No investment
Low tax rate
Estonia gihin Sweden business visa or Germany , Netherlands freelancer visa danna puluwan
එස්තොනියා වල ස්ටඩීස් වලින් පස්සේ ෆ්‍රී ඉන්න පුලුවන් අවුරුදු 5 ටෙම්පරි රෙසිඩන්ට් එකෙන් ජොබ් ඇටැජ්මන්ට් එකක් නැතුව
Oya okotoma wada lankawa hodai

එස්තොනියා වල ස්ටඩීස් වලින් පස්සේ ෆ්‍රී ඉන්න පුලුවන් අවුරුදු 5 ටෙම්පරි රෙසිඩන්ට් එකෙන් ජොබ් ඇටැජ්මන්ට් එකක් නැතුව
No investment? Start up walata keeyak oneda awama?
//Estonia gihin Sweden business visa or Germany , Netherlands freelancer visa danna puluwan// ai ban ehe giyama sweden germany business visa gahanna lesi?
එස්ටෝනිය වල IT සයිඩ් එක හොදටම හොදයි. එහෙ ස්ටාර්ට්අප් පටන් ගන්නවානම් ගොඩක් සහන දෙනවා.
උබත් IT පත්තෙන්නම් කරන්නේ, PR කෙසේ වෙතත් working visa වලට ලොකු චාන්ස් එකක් තියෙනවා.![]()
එස්තොනියා වල ස්ටඩීස් වලින් පස්සේ ෆ්‍රී ඉන්න පුලුවන් අවුරුදු 5 ටෙම්පරි රෙසිඩන්ට් එකෙන් ජොබ් ඇටැජ්මන්ට් එකක් නැතුව
Oya okotoma wada lankawa hodai
Gihin toilet hodala apahu ennadaPR natiwa