KELANIYA GAQ භාහිර

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    කැලණිය කැම්පස් එකේ භාහිර උපාධි ලියාපදිංචිය දැන් පටන් අරන් තියෙන්නේ. කැලණියේ BA කරන කෙනෙක්ට ලේසියෙන්ම උපාධියක් සම්පුර්ණ කරන්න විෂයන් මොනවද? ලේසියෙන් උපාධි ගන්න බෑ තමයි. මම අදහස් කලේ විෂයන්ට සාපේක්ෂව කාර්ය බහුල කෙනෙක්ට හදාරන්න පුළුවන් පහසු විෂයන් සහ විෂය පතය අඩු විෂයන් ගැන මම කිව්වේ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තවත් රටට බරක් වෙලා (අ)සංවර්ධන නිලධාරියෙක් වෙන්නද කල්පනාව ? තමන්ටයි රටටයි වැඩක් ඇති දෙයක් ඉගෙන ගනින් බන් , ඩිග්රි යක් ඕනවට ඩිග්රි යක් කරන්නේ නැතිව . ගෝ එකක් තියෙන සිලබස් එකක් තොර ගනින් බ්‍රෝ
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    සමාජ විද්‍යාව
    ජන සන්නිවේදන
    සිංහල /දේශපාලන විද්‍යාව /ආර්ථික විද්‍යාව
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    තවත් රටට බරක් වෙලා (අ)සංවර්ධන නිලධාරියෙක් වෙන්නද කල්පනාව ? තමන්ටයි රටටයි වැඩක් ඇති දෙයක් ඉගෙන ගනින් බන් , ඩිග්රි යක් ඕනවට ඩිග්රි යක් කරන්නේ නැතිව . ගෝ එකක් තියෙන සිලබස් එකක් තොර ගනින් බ්‍රෝ


    රැකියාවේ උසස් වීමක් සඳහා හොයන කෙනෙක්. ඒ කෙනා වෘත්තීය අංශයෙන් රැකියාවට ගිහින් තියෙන්නේ. උසස් වීමට මොකක් හරි උපාධියක් ඕනෙලු. නැත්නම් ඉස්සරහට යන්න බැලූ. එයාගේ ෆීල්ඩ් එකට වෙනමම ඩිග්රි නෑලු.
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    සමහරු කියනවා ඔය ඩිග්‍රි ඉවරවෙනකොට අවුරුදු 7ක්වත් යනවයි කියලා ..හොයලා බලපන් .