සමහර පැති වලට package එක වැඩ කරන්නෙ නෑ කියල උන්ට කෝල් කරාම කිව්වෙ.. සල්ලි කැපෙනව විතරයි.. officially site එකේ වත් නෑ නේ ඒ පැකේජ් එක.. අපිට නම් වැඩ.. ඒක පට්ට වටිනව.. normal time based package එකක් වගේම තමයි.. ඕන දෙයක් කරත හැකි

මොකද්ද පැකේජ් එක පොඩ්ඩක් විස්තර කරපන්කො...
night time da bn![]()
time based 24 hours.. එක දිගට යත හැකි.. දවස් තුනක් කඩින් කඩ උනත්..
15GB
Data mart ekata giyata ehema ekak nane ban
mchoo 24h time based eka Rs. 405.00 k wenawa. ru65 newei neda ?
You have successfully subscribed to Duration Based Package. You have been charged Rs. 77.83 for this service. T&C apply.