Mobitel Data

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මචන්ලා අර මොබිටෙල් එකෙන් 65 ට දෙන 15GB ඩේටා පැක් එකෙන් ෆේස්බුක් යන්න බැරිද බන් ?
    ඩවුන්ලෝඩ් විතරද ? දන්න එකෙක් කියපන් බම්ප් එකක් වත් දාගෙන යමන් මචන්ලා...
     
    • Like
    Reactions: U-tag

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සමහර පැති වලට package එක වැඩ කරන්නෙ නෑ කියල උන්ට කෝල් කරාම කිව්වෙ.. සල්ලි කැපෙනව විතරයි.. officially site එකේ වත් නෑ නේ ඒ පැකේජ් එක.. අපිට නම් වැඩ.. ඒක පට්ට වටිනව.. normal time based package එකක් වගේම තමයි.. ඕන දෙයක් කරත හැකි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    සමහර පැති වලට package එක වැඩ කරන්නෙ නෑ කියල උන්ට කෝල් කරාම කිව්වෙ.. සල්ලි කැපෙනව විතරයි.. officially site එකේ වත් නෑ නේ ඒ පැකේජ් එක.. අපිට නම් වැඩ.. ඒක පට්ට වටිනව.. normal time based package එකක් වගේම තමයි.. ඕන දෙයක් කරත හැකි

    මොකද්ද පැකේජ් එක පොඩ්ඩක් විස්තර කරපන්කො...
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සමහර පැති වලට package එක වැඩ කරන්නෙ නෑ කියල උන්ට කෝල් කරාම කිව්වෙ.. සල්ලි කැපෙනව විතරයි.. officially site එකේ වත් නෑ නේ ඒ පැකේජ් එක.. අපිට නම් වැඩ.. ඒක පට්ට වටිනව.. normal time based package එකක් වගේම තමයි.. ඕන දෙයක් කරත හැකි

    night time da bn:confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    mchoo 24h time based eka Rs. 405.00 k wenawa. ru65 newei neda ?

    ඒක තමයි බන් මේක officially දුන්න package එකක් නෙවේ මම හිතන්නෙ තාම..
    LBP65 ගහල 7678 ට යවපන්.. ඔතනින් activate කරන්න බැහැ..
    78rs..

    You have successfully subscribed to Duration Based Package. You have been charged Rs. 77.83 for this service. T&C apply.