පෝන් එකේ dolby atom

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    බලමු කො බලමුකො ඉරිදට ගන්නවා පුලුවන් උනොත්.....විස්තර කියන්නම් කො එදාට....:D

    පින්ගර් ප්‍රීන්ට් අන්ලොක් නෑ
    xiomi එකේ තියෙනව
    තව මේකෙ සෙල්ෆි කැමරාවට අමතරව කැමරා තව දෙකක් තියෙනව
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ෆින්ගර් ප්‍රින්ට් නැහැ. මොකක්ද ඔය ඩොල්බි සීන් එක?. මටත් තියෙන්නෙ M10 එකක්.

    තිරෙ උඩින්ම පහලට ඇදල ගන්න එකට කියන නම මොකක්ද බං
    ඒකෙ තියෙනව ඩොල්බි ඇඩම්, වයිෆයි ඩේට අනං මනං ඔන් කරන්ඩ තියෙන්නෙ බං... ඒ ගොඩේ
    ඕකට කියන නම මොකක්ද බං.. (android interface එකේ කෑලි වලට කියන නම් හොයල දියන්කො)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පින්ගර් ප්‍රීන්ට් අන්ලොක් නෑ
    xiomi එකේ තියෙනව
    තව මේකෙ සෙල්ෆි කැමරාවට අමතරව කැමරා තව දෙකක් තියෙනව

    ඊය...........xiomi ආස නැ...සංසුන් ම තමා;):cool:
    ඇපල් දිරවන්නෙ නැ...:(
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඊය...........xiomi ආස නැ...සංසුන් ම තමා;):cool:
    ඇපල් දිරවන්නෙ නැ...:(

    අපිටනං ඕවයෙ ගණන් ඇහුවම කොහොමත් දිරවන්නෙ නෑ තමා :lol:

    මේ ඒක නෙමේ මට රුපියල් 1000කින් ආධාරයක් කරන්ඩ බැරිද ඔයාට..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපිටනං ඕවයෙ ගණන් ඇහුවම කොහොමත් දිරවන්නෙ නෑ තමා :lol:

    මේ ඒක නෙමේ මට රුපියල් 1000කින් ආධාරයක් කරන්ඩ බැරිද ඔයාට..

    අකවුන්ට් නම්බර් එකක් නැතුව නම් බැ සුදො........ඔයා ඔය කියන අටමගල් ගැන මට තෙරෙන්නෙ නැ.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අකවුන්ට් නම්බර් එකක් නැතුව නම් බැ සුදො........ඔයා ඔය කියන අටමගල් ගැන මට තෙරෙන්නෙ නැ.

    එකවුන්ට් නොම්බරයක් දුන්නොත් ඔයා මට ඇත්තටම රුපියල් 1000ක් දෙනවද.. :confused:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මට මේ ළඟදි කෙල්ලෙක් කිව්ව ඔයාගෙ මූණ නිකං කලු ඇතිලියක් වගේ කියල :baffled:

    පේසල් එකක් කරගන්ඩ තමා 1000ක් හොයන්නෙ

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    ගන්නවනං රුපියල් 2000කට ලෝබ නොවී 32GB/3GB වර්ෂන් එකම ගන්ඩ
    නිල් පාට එනව කලු පාට එනව. අපි ගත්තෙ කලු
    පෝන් එක ලොකුයි අඟල් 6කට වඩා. පෝන් එක පුරාම ඩිස්ප්ලේ එක තියෙනව. තුනී ෆෝන් එකක්
    වැඩකරද්දි බැටරිය එහෙම රත්වෙන්නෙ නෑ
    mamath ganna giya oyaka sounds wala aulak thiyenawa kiyala dala thyenawa reviews wala, remi 7 gaththe anthimata :love:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හුවාවෙ Y9 එකක් තියෙනව,, කා ලග හරි බේසමක් තියෙනවනම් මාරුවක් දාමුද :rolleyes:
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    තිරෙ උඩින්ම පහලට ඇදල ගන්න එකට කියන නම මොකක්ද බං
    ඒකෙ තියෙනව ඩොල්බි ඇඩම්, වයිෆයි ඩේට අනං මනං ඔන් කරන්ඩ තියෙන්නෙ බං... ඒ ගොඩේ
    ඕකට කියන නම මොකක්ද බං.. (android interface එකේ කෑලි වලට කියන නම් හොයල දියන්කො)

    Quick settings panel
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හුවාවෙ Y9 එකක් තියෙනව,, කා ලග හරි බේසමක් තියෙනවනම් මාරුවක් දාමුද :rolleyes:

    බේසමක් දෙන්නම්......බේසමයි පොන් එකයි දෙකම අයියාම තියාගන්න....:cool:
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    dolby atom කියන්නෙ ඒකටද දන්නෙ නෑ :eek:

    samsung ල නම් කියන්නේ මේක surrounding sound effect එකක් කියලා. ෆිල්ම් එහෙම බලනකොට surrounding effect එක දෙනවා කියලා. m10 phone එකේ check කරන්න ඉයර්ෆෝන් ගන්න ඇදෙන් බහින්න කම්මැලියි..
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    samsung ල නම් කියන්නේ මේක surrounding sound effect එකක් කියලා. ෆිල්ම් එහෙම බලනකොට surrounding effect එක දෙනවා කියලා. m10 phone එකේ check කරන්න ඉයර්ෆෝන් ගන්න ඇදෙන් බහින්න කම්මැලියි..

    :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොල් කඩන්න පුලුවන්
    තැඹිලි බාන්න පුලුවන්
    ගස් වල අතු කපන්න පුලුවන්