dolby atom දාල වඩිග පටුන නටමුද?
අනුරාධ මේ........ඔකෙ ඇත්තටම dolby atom තියෙනවා ද....
මොලෙ තියෙන කතාවක් කිවිවමද මංදා.....

ඔකෙ විස්තර ටිකක් කියන්න කො.....එකක් ගන්න ඔනි......
ගන්නවනං රුපියල් 2000කට ලෝබ නොවී 32GB/3GB වර්ෂන් එකම ගන්ඩ
නිල් පාට එනව කලු පාට එනව. අපි ගත්තෙ කලු
පෝන් එක ලොකුයි අඟල් 6කට වඩා. පෝන් එක පුරාම ඩිස්ප්ලේ එක තියෙනව. තුනී ෆෝන් එකක්
වැඩකරද්දි බැටරිය එහෙම රත්වෙන්නෙ නෑ
මම කියන අනිත් සංකීර්ණ කතා තේරුම් ගන්න ඔයාට බුද්දියක් නෑ ..
ගැණුන්ට තියෙන්නේ පිරිමි මොලෙන් බාගයයිනේ ....![]()
ගන්නවනං රුපියල් 2000කට ලෝබ නොවී 32GB/3GB වර්ෂන් එකම ගන්ඩ
නිල් පාට එනව කලු පාට එනව. අපි ගත්තෙ කලු
පෝන් එක ලොකුයි අඟල් 6කට වඩා. පෝන් එක පුරාම ඩිස්ප්ලේ එක තියෙනව. තුනී ෆෝන් එකක්
වැඩකරද්දි බැටරිය එහෙම රත්වෙන්නෙ නෑ

රවුන්ද දන්නෑ

තව මේකෙ ලයිට් සෙන්සර් එකක් තියෙනව..

බලමු කො බලමුකො ඉරිදට ගන්නවා පුලුවන් උනොත්.....විස්තර කියන්නම් කො එදාට....![]()