බලමු කො බලමුකො ඉරිදට ගන්නවා පුලුවන් උනොත්.....විස්තර කියන්නම් කො එදාට....![]()
පින්ගර් ප්රීන්ට් අන්ලොක් නෑ
xiomi එකේ තියෙනව
තව මේකෙ සෙල්ෆි කැමරාවට අමතරව කැමරා තව දෙකක් තියෙනව
Last edited:
බලමු කො බලමුකො ඉරිදට ගන්නවා පුලුවන් උනොත්.....විස්තර කියන්නම් කො එදාට....![]()
ෆින්ගර් ප්රින්ට් නැහැ. මොකක්ද ඔය ඩොල්බි සීන් එක?. මටත් තියෙන්නෙ M10 එකක්.
පින්ගර් ප්රීන්ට් අන්ලොක් නෑ
xiomi එකේ තියෙනව
තව මේකෙ සෙල්ෆි කැමරාවට අමතරව කැමරා තව දෙකක් තියෙනව



ඊය...........xiomi ආස නැ...සංසුන් ම තමා
ඇපල් දිරවන්නෙ නැ...![]()

අපිටනං ඕවයෙ ගණන් ඇහුවම කොහොමත් දිරවන්නෙ නෑ තමා
මේ ඒක නෙමේ මට රුපියල් 1000කින් ආධාරයක් කරන්ඩ බැරිද ඔයාට..
අකවුන්ට් නම්බර් එකක් නැතුව නම් බැ සුදො........ඔයා ඔය කියන අටමගල් ගැන මට තෙරෙන්නෙ නැ.

mamath ganna giya oyaka sounds wala aulak thiyenawa kiyala dala thyenawa reviews wala, remi 7 gaththe anthimataගන්නවනං රුපියල් 2000කට ලෝබ නොවී 32GB/3GB වර්ෂන් එකම ගන්ඩ
නිල් පාට එනව කලු පාට එනව. අපි ගත්තෙ කලු
පෝන් එක ලොකුයි අඟල් 6කට වඩා. පෝන් එක පුරාම ඩිස්ප්ලේ එක තියෙනව. තුනී ෆෝන් එකක්
වැඩකරද්දි බැටරිය එහෙම රත්වෙන්නෙ නෑ

එකවුන්ට් නොම්බරයක් දුන්නොත් ඔයා මට ඇත්තටම රුපියල් 1000ක් දෙනවද..![]()
mamath ganna giya oyaka sounds wala aulak thiyenawa kiyala dala thyenawa reviews wala, remi 7 gaththe anthimata![]()

තිරෙ උඩින්ම පහලට ඇදල ගන්න එකට කියන නම මොකක්ද බං
ඒකෙ තියෙනව ඩොල්බි ඇඩම්, වයිෆයි ඩේට අනං මනං ඔන් කරන්ඩ තියෙන්නෙ බං... ඒ ගොඩේ
ඕකට කියන නම මොකක්ද බං.. (android interface එකේ කෑලි වලට කියන නම් හොයල දියන්කො)
හුවාවෙ Y9 එකක් තියෙනව,, කා ලග හරි බේසමක් තියෙනවනම් මාරුවක් දාමුද![]()

dolby atom කියන්නෙ ඒකටද දන්නෙ නෑ![]()
samsung ල නම් කියන්නේ මේක surrounding sound effect එකක් කියලා. ෆිල්ම් එහෙම බලනකොට surrounding effect එක දෙනවා කියලා. m10 phone එකේ check කරන්න ඉයර්ෆෝන් ගන්න ඇදෙන් බහින්න කම්මැලියි..
