කිරියේ කව්ද මචන් ඉන්නෙ බලංගොඩ පැත්තේ?
බලංගොඩ ඉන්නවාලු පිලිකා වලට බෙහෙත් කරන වෙඳ නෝනා කෙනෙක්
පොලොස් ගෙඩියෙන් කැඳ එකක් හදලා දෙන සීන් එකක් අරන්චි උනේ..
විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කොටාගෙන යමු මචන්..
අනිත් අය bump එකකින් සහයෝගයක් දීගෙන යමු..
Rep 14+ වලින් සලකනු ලැබේ..